තෙල් මිල සහ රාජ්‍ය සේවකයන්

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ආණ්ඩුවට පඩි වැඩි කරන්න සල්ලී තියෙනවා නම් ඇයි තෙල් මිල වැඩි කලේ එක වැඩි කරපු එකෙන් ඩොලර් ලැබෙන්නෙත් නෑ අනම්‍ය භාණ්ඩයක් නිසා පරිබෝජනයේ ලොකු වෙනසක් වෙන්නෙත් නෑ අන්තිමට නිෂ්පාදන සේවා මිල ඉහළ ගිහින් සෑම භාණ්ඩයකම මිල ඉහල යනවා අපනයන වලට බලපානවා අපනයන භාණ්ඩ වල මිල ඉහල යෑමෙන් අපනයන අහිමි වෙන්නත් පුළුවන්. ඒ ඔක්කොම කරලා ආර්ථිකයට කිසිම ප්‍රයෝජනයක් නැති පින් පඩි කාරයන්ගේ පඩි වැඩි කරනවා. එකෙන් උද්ධමනය ඩබල් වෙනවා. ව්‍යාපාරිකයා, නිෂ්පාදකය, පුද්ගලික අංශයේ සේවකයන් තවත් අමාරුවේ. මුලින්ම තෙල් මිල වැඩි කරන්නේ නැතුව හිටිය නම් ඉවරයි නේ නැත්නම් තෙල් මිල ඉහල දන ප්‍රමාණය අඩු කරන්න තිබුන එක තමයි ආර්ථික සහනයක් දෙන්න ඕනේ නම් කරන්න තිබුනේ. මුන් වගේ මරි මෝඩයෝ ටිකක් රට කරනවා කියලා හිතන කොටත් බයක් ඇති වෙන්න ඕනේ. අනේ මන්ද මුන් කොහෙන් හිතලා තීරණය කරනවද කියලා හිතා ගන්න බෑ. 😔😔😔
     

    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    Fuel wadi kare Consumption eka Adu karanna kiyalane... Nathuwa Labayak ganna nemei. BTW Laabe wadi pura yanne IOC ekata.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,224
    1
    101,059
    113
    34
    Kalutara
    ඒකනෙ කියන්නෙ ලංකාවෙ මිනිස්සු රටක පුරවැසියො වෙන්න සුදුසු ජන කොට්ඨාශයක් නෙමෙයි.
     
    • Like
    Reactions: hide_spider