තෙල් මිල හිතාමතාම නග්ගලා

Rowdy Baby

Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    තෙල් මිල හිතා මතා නග්ගල,තවත් තෙල් නැව් ඇණවුම් කරන එක නවත්තල රටම වලපල්ලට යවල නාමල් සහ ඩිරෙක්ටර් බෝඩ් එකෙන් තුන්කාලක් විතර ලංකාවෙ උන් ඉන්න තෙල් සමාගමක් එක්ක සාකච්ඡා කරන්න නාමලුයි කංචනයි කටාර් ගිහිල්ලා.

    ඇත්තටම රට කඩා වටුණා නෙවේ මුන් වැටෙන්න සැලැස්සුව.අවසානෙ රට පණ අදින මොහොතෙත් රීරි මාංස ටිකේ ඉඳන් උරා බොන එක පුදුමයක් නෙවේ.

    මුංගෙ පවුලම කම්බ හොරු !

    ඒවගේම රාජපස්ස රෙජීමය කියන බල්ලගෙ ඇඟේ එල්ලිලා ඉන්න ඉන්න ප්‍රාදේශිය ත්‍රාඩ මැර මැක්කොත් දැන් ශෙඩ් වල මැරයො වෙලා උන්ට ඕන උන්ට ඕන විදිහට තෙල් ගහන්න පටන් අරන්.

    පොලීසිය හමුදාව දෙගොල්ලොම පගා අරන් කටවහන්.අත්දැකීම් මේ කියන්නෙ.

    රටක් විදිහට අපි මේ යන්නෙ සෝමාලියාව හා සමාන තැනකට.මේක මිනී කන්නන්ගෙ දේශයක්ම තමයි.

    අවාසනාවකට අපේ ගම් වල ඉන්න මිනිස්සුන්ටත් අපේම බයි තරුණයන්ටත් මේක කොච්චර තේරුම් කරන්න හැදුවත් තේරුම්ගන්නෙ නෑ.

    පුලුවන් උන් ඉන්නෙපා.පලයල්ලා.. !

    FB_IMG_1656524468551.jpg



    FB_IMG_1656524473844.jpg
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    රුසියාවෙන් අඩුවට ගන්න පුළුවන්කම තියෙද්දී මුන් මේ කොහෙවත් නැති එකෙක්ගෙන් ගන්නේ මොකද ;)
     

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,662
    3,981
    113
    kalakanni ballo, minsu 20 million witara kela wela innkotath mun horakan karana hadanawa