තෙල් මිළ, බුද්ධිමත් ජනතාව. සහ නපුංසකයෝ...
සෝභිත හාමුදුරුවෝ නියම කතාවක් කිව්වාය. ගිහි සෝභිත නෙමේය. මාදුළුවාවේ හාමුදුරුවෝය. 78 ව්‍යවස්ථාවක් ගෙනත් පප්පා කිව්වේ ගෑණියෙක් පිරිමියෙක් කරන්නත්, පිරිමියෙක් ගෑණියෙක් කරන එක ඇර ඕන එකක් කොරන්න පුළුවන් කියාය. ඒ උනාට අපේ ලොක්කා ආන්ඩුවේ ඔක්කෝම ගෑණු කේරුවා කියාය. ගෑණු නෙමේය. පොන්නයෝය. ශ්‍රී ලංකා කරයෝ ඉස්සෙල්ලාම කර අඹා දැම්මේය. ඒ උන්නැහේගේ කර අඹින්න ඒ කස්ටිය 2005 සෙට් උන නිසාය. වමේ යෝධයෝ කියනා කස්ටියගේ ඊළඟට කර ඇඹුවේය. උන් ශ්‍රී ලංකා එක නැත්නම් කොහෙද කියා හොයා ගන්නට හම්බ වෙන්නේ නැතිය.
දැන් විපක්ෂයේ ඉන්නේත් පොන්නයෝය. ප්රභාකරන් ඉල්ලපු එකම ඉල්ල ඉල්ලා කට්ටියක් ඉල්ලන් කන්න සෙට් වෙලාය. අලි ටික උන් උන් මරාගන්නවාය. රත්තරන් පුතෙක් කිව්වේ උගේ අප්පා හිටියානම් පැස්ටෝල් මෙච්චර වැඩි කොරන්නේ නෑ කියාය. ඒ උනාට එයාගේ කාලයේත් වැඩි කලේය. එතකොට මහින්ද ලොක්කලා සරම් උස්ස ගත්තේය. පාර්ලිමේන්තුව දෙක කළේය. පා ගමන් ගියේය. ජනඝෝෂා කලේය. දැන් ඉන්න පොන්නයන්ට ඒවා කරන්න බැරිය. ඒ උන් ජීවත් වෙන්නේත් මැදමුලන දෙවියාගේ පිහිටෙන් නිසාය. ඒ නිසා නාහෙට නාහන උන් වගයක් පාරට බහිනවාය. බුද්ධිමත් ජනතාව නිහඬය.
මේ ටික මතක් උනේ ඊයේ රූපවතීගේ කුකුලන් කෙටවීමක දැකලාය. ඒකට ආන්ඩුවෙන් ආපූ දෙන්නා ඇත්ත කතාව කිවේය. මේ තෙල් මිළ සන්සෝදනේ කොරලා තියෙන්නේ බස් ගැමුණුගෙන් අහලාය. ඌ කියලා තියෙන්නේ සහනාධාරෙට කැමතියි කියාය. ඒ උනාට මූ කලේ කැත වැඩේය. එතන හා කියලා පස්සේ ඉස්ටැයික් කලේය. එහෙම කොරලා තියෙන්නේ බස් එක ඉන්කොම්ටැස් එකට මාට්ටු වෙන නිසාය. ඒ කියන්නේ මුන් බස් රැජිස්ටර් කොරලා නැතිය. ඒ කියන්නේ ඉන්සූරන්ස් ද නැතිය. එහෙම ඒවල යන බුද්ධිමත් ජනතාව දෙවරක් හිතන එක හොඳය.
මේ සන්සෝදනේ විපස්සේ පොන්නයෝ කියන විදියට නියම ආර්ථික කළමණාකාරීත්වය නැති නිසාවත්, හෙජිං ගිවිසුම නිසාවත්, බාල පෙස්ටෝල් ගෙනා නිසාවත්, විනිමය අනුපාතිකයේ අඩුවක් නිසාවත්, ගෙවුම් ශේසයේ මලදාන නිසාවත්, රුපියල බාල්දූ කල නිසාවත්, හොරකම වංචාව දූෂණය නිසාවත්, සේවක ඇතිරික්තය නිසාවත් නොවේය. මේ ආන්ඩුව සඟ වෙද ගුරු ගොවි කම්කරු හිගන්නන්ගේ මිස කුඩු කාරයන්ගේ ගංජා කාරයන්ගේ කසිප්පු කාරයන්ගේ බඩු ස්පොට් කාරයන්ගේ එකක් නෙමේය. මේ සංසෝදනේ කරලා තියෙන්නේ ධනපති පන්තියට කෙල වෙලා යන්නය. ඩොලර් කාක්කන්ට කෙල වෙලා යන්නය. බටහිර කුමණ්ත්‍රණ කාරයන්ට කෙල වෙන්නය. මොකෝ උන් ගෙවල්වල උයන්නේ බූමීතෙල් වලින් නිසාය. දුප්පතාට සහනාධාරේ දිගටම දෙනවාය. ඇති නොකියන්නම දෙනවාය. ඒ ජනතාව බුද්ධ්මත් නිසාය.
ගැමුණුට පුළුවන්නම් අපිට බැරි මොකෝ කියා ගල්වෙම මහත්තයාත් කම්බස් වලටත් කෙලින්න යනවාය. ලයිට් බිලටයි ගෑස් වලටත් රඹ හැලෙන්නට දෙනවාය. මේ ඔක්කෝම කරන්නේ ධනපති පන්තිය නැතිකරන්නය. ඒ නිසා එදා වේලා කාන්න නැති බුද්ධිමත් ජනතාව සහනාධාර කා හුලං රී ඊළඟ වතාවේත් මනාපේ දෙනවාය. මේ හැම එකම කරන්නේ ලොක්කා නැති වේලාවේය. ලොක්කා ආ ගමන් කූඩ ජොනියට දුන්නා වගේ මුන්ටත් දෙන්න බැරි කමක් නැතිය. එතකන් බලාගෙන ඉන්න එක හොඳය.. අනික ළඟදීම මන්නාරමෙන් තෙල් එනවාය. එදාට බුද්ධිමත් ජනතාවට පුකට පෙස්ටෝල් ගසාගෙන උඩින්ම යා හැකිය. එතකන් ඉවසන් ඉන්න එක හොඳය. හෙට අනිද්දාට අපේ අගමැති තුමා හරි පචවංස මහත්තයා යරි පයීන් යන එක ඇඟට හොඳයි කිව්වොත් හිනා වෙන්න එපාය. එයාලා කියන්නේ සහතික ඇත්තය.
(හැම විටම මගේ මුවට නැගෙන එක් ගීතයක් ඇත...... "සිරි කෙත හෙළ රන් දෙරණේ යලි උපදින්නට හේතු වාසනා වේවා... " මට මළ පනින්නෙ අමරදෙව එක්කය... ගෙවල් පැත්තෙ කඩමණ්ඩියේ මුක්කුව තියාන බීඩිය උරා ගෙදර ගෑණිගෙන් කකා ඉන්න පඩත්තලයන්ට තෙල් ගණන් ගියපු එක ගානක් නැත... ඩොලරය නැගීම ලොවෙත් ගානක් නැත අපි රුපියල්නෙ... බැරිවෙලාවත් රාජපක්ෂ කෙසේ වෙතත් අල්ලපු ගෙදර මහින්දයාටවත් උං ඉස්සරහා බැන්නොත් අම්බානක කන්න වෙන වාතාවරණයක් අපේ ගමේ ඇත..මේවාට කේන්ති නොගෙන ඉන්න හරිම අමාරුය . . .
ඒත් කේන්ති අරගෙන අපේම ලේ ටික පුච්ච ගන්නේ මක්කටෙයි කියා සිතාත් . .
අපේ රටේ මහජන ගොන්නු උම්බෑ කියන හැටි දකින්න අපුල නිසාත්
අපිත් ඕන් ඔහේ දෙන දේ කාලා වෙන දේ බලන් ඉන්නවා කියා හිතෙනවාය . . .)