ඉන්ධන මිල වැඩි කිරීම මදි.. තවත් වැඩි කල යුතුයි… අර්බුදය හමුවේ පෙට්රල් රුපියල් 35කින්, ඩීසල් රුපියල් 24කින්, භූමිතෙල් රුපියල් 11 කින් වැඩි කළ යුතුයි.