තෙල් වැඩි කලා මදි ලූ

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113

    ඉන්ධන මිල වැඩි කිරීම මදි.. තවත් වැඩි කල යුතුයි…​


    අර්බුදය හමුවේ පෙට‍්‍රල් රුපියල් 35කින්, ඩීසල් රුපියල් 24කින්, භූමිතෙල් රුපියල් 11 කින් වැඩි කළ යුතුයි.
     

    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    4,602
    6,872
    113
    වදුරව
    ඔහොම මදි මට නම් කාළකන්ණි අසාවක් තියෙනව බයියොන්ට කෙලම වෙල වදම වෙල යනව බලන්න
     

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,563
    1
    3,585
    113
    Earth
    මිල වැඩි කරන එක නොකර, මෙයාලා ගෑස් වලට කරාවගෙ සංයුතිය වෙනස් කරයිද දන්නෙ නෑ. සංයුතිය වෙනස් කරන එකට සාපේක්ෂවනම් මිල වැඩි කරන එක හොදයි. හැබැයි ඉතිම් පේන විදියට තව ඉස්සරහට තත්වෙ මීට වඩා අමාරු වෙයි වගෙ. :confused2::confused2::confused2::confused2: