තෙල් සංස්ථාව ලාභ ලබයි

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    cpc1.jpg

    නිමාවු 2023 වර්ෂය තුළ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව රුපියල් බිලියන 120ක පමණ ලාභංශයක් උපයා ඇති බව වාර්තා වෙයි.

    එම වසරේ දෙසැම්බර් මස වනවිට රටේ ඉන්ධන පරිභෝජනය සියයට 50කින් පහළ ගොස් තිබු බවට ඉන්ධන බෙදුම්කරුවන් ප්‍රකාශ කළ ද වසරේ අවසන් මාස කිහිපයක තුළ පැවැති ඉන්ධන මිල ගණන්වලට අනුකූල වු විකුණුම් ක්‍රියාවලිය සලකා බැලීමේදී පෙර වසරවලට සාපේක්ෂව සංස්ථාව ඉහළ ලාභයක් වාර්තා කර ඇති බව එහි ප්‍රකාශකයෙකු පැවසීය.

    සයිනොපෙක් චීන ඉන්ධන සමාගම් හා පවතින තරඟකාරීත්වය අවම වීම තුළ ඛනිජ තෙල් සංස්ථාවේ ලාභය අවදානම් මට්ටක පවතින බවට ඇතැම් පාර්ශ්ව සිදුකරන ප්‍රකාශවල කිසිදු සත්‍යතාවක් නොමැති බවද එම සංස්ථාව පවසයි.

    එබැවින් එය පෞද්ගලීකරණය කිරිමේ අවශ්‍යතාවක් පැන නොනඟින අතර ලාභාංශ තවදුරටත් ඉහළ නංවා ගනිමින් ඉදිරි ඉලක්ක සපුරාගැනීමට සංස්ථාව සුදානමින් පසුවන බවද වාර්තා වෙයි.

    මේ අතර ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සේවකයින් සඳහා පසුගිය දෙසැම්බර් මාසයේදී ප්‍රසාද දීමනාවක් ලබාදී ඇති බවද වාර්තා වෙයි.

    කෙසේවුවද ලංකා විදුලිබල මණ්ඩලයේ සියලුම සේවකයන්ට පසුගිය වසර සඳහා වාර්ෂික ප්‍රසාද දීමනාවක් හෝ වෙනත් කිසිඳු දීමනාවක් නොගෙවීමට විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා තීරණය කර තිබුණි
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    තාවකාලික පැලැස්තර හරියන්නේ නෑ.
    නාමල් සහන දෙන්න පටන්ගත්තාම ආපහු ඉවරයි.
    ඕක විකුනන්න ඕන
     
    • Haha
    Reactions: Mugen

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,449
    7,132
    113
    Western Province, SL
    www.myjournalview.com
    cpc1.jpg

    නිමාවු 2023 වර්ෂය තුළ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව රුපියල් බිලියන 120ක පමණ ලාභංශයක් උපයා ඇති බව වාර්තා වෙයි.

    එම වසරේ දෙසැම්බර් මස වනවිට රටේ ඉන්ධන පරිභෝජනය සියයට 50කින් පහළ ගොස් තිබු බවට ඉන්ධන බෙදුම්කරුවන් ප්‍රකාශ කළ ද වසරේ අවසන් මාස කිහිපයක තුළ පැවැති ඉන්ධන මිල ගණන්වලට අනුකූල වු විකුණුම් ක්‍රියාවලිය සලකා බැලීමේදී පෙර වසරවලට සාපේක්ෂව සංස්ථාව ඉහළ ලාභයක් වාර්තා කර ඇති බව එහි ප්‍රකාශකයෙකු පැවසීය.

    සයිනොපෙක් චීන ඉන්ධන සමාගම් හා පවතින තරඟකාරීත්වය අවම වීම තුළ ඛනිජ තෙල් සංස්ථාවේ ලාභය අවදානම් මට්ටක පවතින බවට ඇතැම් පාර්ශ්ව සිදුකරන ප්‍රකාශවල කිසිදු සත්‍යතාවක් නොමැති බවද එම සංස්ථාව පවසයි.

    එබැවින් එය පෞද්ගලීකරණය කිරිමේ අවශ්‍යතාවක් පැන නොනඟින අතර ලාභාංශ තවදුරටත් ඉහළ නංවා ගනිමින් ඉදිරි ඉලක්ක සපුරාගැනීමට සංස්ථාව සුදානමින් පසුවන බවද වාර්තා වෙයි.

    මේ අතර ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සේවකයින් සඳහා පසුගිය දෙසැම්බර් මාසයේදී ප්‍රසාද දීමනාවක් ලබාදී ඇති බවද වාර්තා වෙයි.

    කෙසේවුවද ලංකා විදුලිබල මණ්ඩලයේ සියලුම සේවකයන්ට පසුගිය වසර සඳහා වාර්ෂික ප්‍රසාද දීමනාවක් හෝ වෙනත් කිසිඳු දීමනාවක් නොගෙවීමට විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා තීරණය කර තිබුණි

    meka thamayi hethuwa laba labanna
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    විකුණන්න ලෑස්තිවෙනකොට
    SLT එකෙන් පැය 7ට unlimited internet දෙනවා
    තෙල් සංස්ථාව ලාබ ලබනවාලු
    විදුලිබල මණ්ඩලෙන් විදුලිබිල අඩුකරන්න යනවාලු -source

    අපේ ගෙදර අඹ ගහක් තිබුණා ගෙඩි හැදෙන්නෙ නැති, අතු ටිකක් කපලා ගහ කපන්න යද්දි මෙන්න මල් පිපිලා ගෙඩි හැදුනා 🤡
     
    • Like
    • Haha
    Reactions: topkollek and Mugen

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    එහෙනම් චන්දෙ ලංවෙලා තව සෙට් එකක් පුරවයි ඕවට
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,913
    40,716
    113
    තුන් ගුනේකින් විතර ගාන වැඩි කරාම ලභ නොවී තියෙයිද
     
    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,654
    2,896
    113
    සංස්ථාව ලාභ ලබනකල්ම මිල වැඩි කරා. IOC එකේ annual report ආවම බලන්න පුළුවන් මුන්ගෙ ගණන් වලට තෙල් විකුනනකොට උන්ගේ ලාභය කොහොමද කියල
    ජුලි, අහෝස්තු, සැප්තැම්බර් වලින් ඉවර වෙන මාස තුනේ කාර්.තුවට IOC එකේ සියලුම වියදම් ගෙවල, බදුත් ගෙවු පසු ශුද්ධ ලාබය බිලියන 15ක්. කිසිම ආයතනයක් ඔය තරම් ලාබයක් ලබන්න නැතුව ඇති ඒ කාර්.තුවට. අඩුම තරමෙ ලංකාවේ ලොකුම බැංකු දෙකවත්. ඔය ගත්ත ලාබයෙන් බාගයක් ගන්න ඕනනම් ඒකට දැන් විකුණන මිලෙන් බාගයකට IOC එකට තෙල් විකුණන්න පුලුවන් කියන එකනෙ ඕකෙ තේරුම.

    සිපෙට්කො එකේ පාඩු පියවෙනකන් මිල වැඩි කරල මිනිස්සුන්ට කරන අසාධාරණයත් අන්තිමට ඒකෙන් අහක ඉදල ගොඩ යන්නෙ කවුද කියන එකත් ඕකෙන් පේනවනෙ. දෙසැම්බර් වලින් ඉවර වෙන කාර්.තුවෙ රිපෝට් එක ආවම සිනොපෙක් එකේ ලාබයත් බලාගන්න බැරියැ .

    පාඩු ලබන ආයතන ඔහොම ලාබ කරන්න කාටද බැරි.
     
    Last edited:
    • Like
    Reactions: topkollek