තෙල් සංස්ථාව විකිණුවා 😆

2osama

Well-known member
  • Oct 25, 2010
    81,570
    72,774
    113
    මාලඹේ
    • Like
    Reactions: Aruna119

    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    තාම ඕවා විකුනුවා කියලා පුක හපාගෙන කෑගහන එකෙක් ඉන්වනම් අනිවා මොලේ පුකේ තියෙන එකෙක්..හරි හමන් එකෙක් නම් පහුගිය ටිකේ කාපු කට්ට හැටියට..ජාතිආලය කෙලෙවෙලා ගිහින්...කොහොමහරි තෙල් ටික තිබ්බොත් ඇති කියන තැන දැන් ඉන්න ඕනේ 🤭 😆
    Gonek dollar issue kale natham un ganath balagena hitu. RW rata diyunu karanakan balagena Inna yaksha patiyek.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,517
    86,792
    113
    ආශ්චර්යමත් රටක
    දැන් ඕව ආවම යු ඇස් වල වගේ පාර දෙපැත්තේ පෙට්‍රල් කඩ දෙකේ ගණන් දෙකක්. එක්කෙනෙක් අඩු කරනවා වැඩියෙන් විකුනන්න එතකොට අනිත් එක්කෙනත් අඩු කරනවා. එහෙම වෙයිද යක්ක දේසයේ ?

    එහෙම තමයි හරිනං වෙන්න ඕන හරියට වැඩ කරන මාකට් එකක නං. ඒ උනාට යක්ක දේසෙ එහෙම වෙයි කියල සත්‍ය පහක ෂුවර් එකක් නෑ 😂😂😂😂
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    ඉස්සර අපේ සීයලාගේ කාලේ ෂෙල් පැට්‍රල් ෂෙඩ් තිබිලා තියෙනවා ලංකාවේ. මගුල් ජනසතු කිරීම නිසා තමයි පෝලිම්වල ඉන්න උනේ බල්ලෝ වගේ තෙල් නැව් එනකන්.
     
    • Like
    Reactions: Asmodeus and Sen-lu

    thilaapiya

    Well-known member
  • Oct 16, 2015
    1,062
    287
    83
    ජාත්‍යාෙල් වැඩක් නෑ තමා

    එත් රටේ ඩොලර් හොයන්න පුළුවන් තැන ට්කවත් ඉහිරී කරගත්තොත් ලොකු දෙයක්

    නැත්තන් මේ සමාගම් 5න්ම රස්සාවල් 3000 ක් හැදෙයි උපරිම

    ටැංකි හදන්න ඩොලර් ගෙනෙයි ලයිසන් එක ගන්න ඩොලර් ගෙනෙයි ෂෙඩ් හදන්න ඩොලර් ගෙනෙයි

    හැබැයි එතන ඉදන් ඩොලර් මෙහෙන් යන එක තමා කෙරෙන්නේ

    අතුරු කතාව ; හැමදාම තෙල් ගණන් ඉස්සරෝම වැඩි කරේ IOC එක මුන් 5දෙනා කතාවෙලා ඔය වැඩේ කරොත් අර හෙළුවෙන් දුවන එකාගේ පුකට ගිනිතිව්ව සිංහලුන්ට තමා හෙළුවෙන් දුවන්න වෙන්නේ
    Ithin kohomath Thel tika mehe polowen unanne nene ban. thel hidala hadaa ganna da? Government eken business karana eka ape ratata fail. business karannema unge eun ewa assata daan horaa kanna. poster alawana unta job eka denna.
     
    • Like
    Reactions: kinkon

    nuwanmja

    Junior member
  • Dec 20, 2018
    41
    28
    18
    apo wikunana eka hodai, mechchara kal anduwen karata labayak gatte nane. mn nam kamathi privatise karanwata owa.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,916
    40,720
    113
    ඉස්සර අපේ සීයලාගේ කාලේ ෂෙල් පැට්‍රල් ෂෙඩ් තිබිලා තියෙනවා ලංකාවේ. මගුල් ජනසතු කිරීම නිසා තමයි පෝලිම්වල ඉන්න උනේ බල්ලෝ වගේ තෙල් නැව් එනකන්.
    බල්ලො වගේ පෝලිම් වල ඉන්න උනේ නන්දසේන වගේ වැඩ බැරි පොන්න වේස බල්ලෙක්ව ජනාදිපති කරගත්තු නිසා මිසක් ජනසතු කරපු හින්දා නෙවෙයි
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    බල්ලො වගේ පෝලිම් වල ඉන්න උනේ නන්දසේන වගේ වැඩ බැරි පොන්න වේස බල්ලෙක්ව ජනාදිපති කරගත්තු නිසා මිසක් ජනසතු කරපු හින්දා නෙවෙයි
    ඒක ගැන ඉතින් කතා කරලා වැඩක් නැහැ. ඒත් ඔය ජනසතු මගුල්වල තමයි වැඩිපුර හොරා කාගෙන වුර්තීය සමිති පිහිටුවාගෙන බොරුවට කෑ ගහ ගහ උද්ගෝෂණය කරගෙන ඉන්නේ. ඕව පෞද්ගලිකරණය කරාම ඔය රෙද්දවල් නැහැ.
     
    • Like
    Reactions: Sen-lu

    Bomber_Man

    Active member
  • Jan 7, 2022
    206
    216
    43
    I don't think Sri Lanka has another option at this time. When the country start paying the loans it would be even harder to make USD purchases. Good side is the country will have oil. Negative is that the price will go way up and down also based on the world price. But mostly up.
     

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,569
    113
    මට මතක් වෙනවා යක්ඛ පුත්තු ඉන්දියාවට කෙලවන්න කියලා අයි ඕ සී ශෙඩ් වලින් තෙල් ගෑහුවෙත් නෑ.. දෑන් ඉතින් හරි..රනිලා ඔක්කොම ටික වික්කාට පස්සේ නාමල් සර්ට අවස්තාව එනවා ජාතික සම්පත් බේරගන්න. එතකොට මිනිස්සුන්ටත් දෑනෙන්න ගන්නවා නේ ඔක්කොම ප්‍රයිවට් වුනහම වෙච්ච දේ.. ඉතින් තාත්තා ඒ කාලේ කිව්වා වගේ නාමල් සර්ටත් පුලුවන් ජාතික සම්පත් නෑවත පවර ගන්නවා ක්යලා චන්දේ දිනන්න
     
    • Like
    Reactions: EnIgma001

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    පෝළිම්වල ඉඳලා හරි ගහගත්තෙ IOC එකෙන් ගෙනාපු තෙල් මිසක් Ceypetco එකෙන් ගෙනාපු ඒවා නෙවෙයි. Ceypetco උන් කෑගහන්නෙ තමන්ට වෙන පාඩුව හින්දා මිසක් රට ගැන හිතලා නෙවෙයි.
     
    • Like
    Reactions: PoweruseR

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,919
    8,699
    113
    In Your Heart
    මට මතක් වෙනවා යක්ඛ පුත්තු ඉන්දියාවට කෙලවන්න කියලා අයි ඕ සී ශෙඩ් වලින් තෙල් ගෑහුවෙත් නෑ.. දෑන් ඉතින් හරි..රනිලා ඔක්කොම ටික වික්කාට පස්සේ නාමල් සර්ට අවස්තාව එනවා ජාතික සම්පත් බේරගන්න. එතකොට මිනිස්සුන්ටත් දෑනෙන්න ගන්නවා නේ ඔක්කොම ප්‍රයිවට් වුනහම වෙච්ච දේ.. ඉතින් තාත්තා ඒ කාලේ කිව්වා වගේ නාමල් සර්ටත් පුලුවන් ජාතික සම්පත් නෑවත පවර ගන්නවා ක්යලා චන්දේ දිනන්න
    Me yana system eka hodai. Lankawama ekapara europe ratakata wikinala damma nam hari
     
    • Haha
    Reactions: KadawathaKolla