තෙල් සහ අපි

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,253
    2,450
    113
    37
    addiction.jpg




    ඩොලර් 90 විතර තිබ්බ තෙල් බැරලයක මිල මේ වෙනකොට 118 දක්වා ඉහල ගිහින්. ඉරානයට පමුනුවන සම්බාධක හමුවේ මෙසේ තෙල් මිල ඉහල ගොස් ඇති බවයි පැවසෙන්නේ , තවද ඉරානය විසින් තෙල් සැපයුම බොහෝ සෙයින් අත් හිටුවා ඇති බව විදෙස් වාර්ථා සදහන් කරනවා. මේ දේවල් මෙසේ සිදුවෙද්දි මෙය එකහෙලා ආසියාතික රට වලට බලපාන බව අමුතුවෙන් කිව යුතු නෑ. අපි 100% තෙල් ලබාගත්තේ ඉරානෙන් , දැන් අපිට ඒකත් නවත්තන්න කියලා ඇමරිකාව කියනවා.එහෙම නොකලොත් ඇමරිකාව අපිටත් සම්බාධක දායි. හැමදේටම ආණ්ඩුවට කෑ ගහන් අපි මේ දේවල් ගැන මීට වඩා සැළකිලිමත්ව කටයුතු කල යුතු බවයි මගේ හැඟීම.

    මේ වෙනකොට මැදපෙරදිග තෙල්සම්පත හිමි කලාපයේ සිරියාව හා ඉරානය හැරුනු කොට අනික් සෑම රටකම බලය පවතින්නේ ඇමරිකාව සතුවයි. සිරියාව තුල මේ වන විට කැරැල්ලක් දියත්වන අතර , කෙලින් සිටින එකම රාජ්‍ය ඉරානයයි. යම් හෙයකින් ඉරානයත් ඇමරිකාවේ අණසකට යට වුව හොත් මුලු මැදපෙරදිග තෙල් සම්පතෙහිම බලය ඔවුන්ට හිමිවනවා , එවිට චීනය, රුසියාව වගේ ප්‍රබල රටවලටත් ඇමරිකාව එක්ක ලොකුවට හැප්පෙන්න වේවි. උන්ගේ කැමති ගනන්වලට තෙල් විකුණා ගනීවි. අන්න එදාට උද්ඝෝශන කරන්නවත් අපිට කිලින් කටින් ඉන්නට බැරිවෙයි.


    Code:
    http://asipiya.blogspot.com/
     
    Last edited:
    • Like
    Reactions: shanefarcry

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,253
    2,450
    113
    37
    apo owwa monawada bn. meka asiyawe ashcharyane. mona magula unath wadakata nathi wada walata nasthi karanna salli thiyana ratak meka. :lol: HAIL MAHINDA :rofl:

    වැඩකට නැති වැඩ ටික කියපන් මචන් බලන්න.
     

    amiya

    Well-known member
  • Nov 14, 2007
    4,937
    330
    83
    Achchige Redda Asse..(̅̅(̅_̅_̅()ڪے
    අපි පොරොන්දු වූ පරිදි අපේ සහන දිගටම ජනතාවට ලබා දෙනවා ඒවා ඔය මොකා කැ ගැහුවත් නවත්තන්නේ නැහැ
    හෙට සිට බස් ගාස්තු 20 % කින් සංසෝදනය කරනවා
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,344
    113
    අපි පොරොන්දු වූ පරිදි අපේ සහන දිගටම ජනතාවට ලබා දෙනවා ඒවා ඔය මොකා කැ ගැහුවත් නවත්තන්නේ නැහැ
    හෙට සිට බස් ගාස්තු 20 % කින් සංසෝදනය කරනවා

    :baffled:
    යථා කාලයේදි තව සහන දෙනවා:yes:
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    අනේ මන්ද බන් බලන්ගියාම ආණ්ඩුවට බැනලත් වැඩක් නැ:dull::no::frown:
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,253
    2,450
    113
    37
    එළ හරකා;12085840 said:
    umba ho umbe maha eun anduwata puka dila jiwath wena un bawa nam ira hada wage sahathikai, ehema unta wediya wesiyanta garu karanna ona :)

    :rolleyes::rolleyes::rolleyes:
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    දැන් ඉතිං ඇමරිකාවට ගියයි ඉරානෙට ගියයි කියල වෙනසක් නෑනෙ..කොහොමත් වැඩි වෙනවනෙ. නිකං වැල්වටාරම් ගහල මිනිස්සු නොමග යවන්නෙපා :P
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,253
    2,450
    113
    37
    දැන් ඉතිං ඇමරිකාවට ගියයි ඉරානෙට ගියයි කියල වෙනසක් නෑනෙ..කොහොමත් වැඩි වෙනවනෙ. නිකං වැල්වටාරම් ගහල මිනිස්සු නොමග යවන්නෙපා :P

    මෙච්චර කල් ඉරානෙන් අඩුවට තමයි ගත්තේ ,
    :P:P
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,253
    2,450
    113
    37
    ai ara #$%^&$%^#$% kirula ta waste karapu salli ?

    oya kirulu hodai dabane waddonta balanna. api nodanna pradarshana

    උඹ ගියාද? බලන්නම් දේවල් එමට , ලක්ශ 25 විතර මෝඩයෝ බලන්න ඇවිත් ඉදලා තිබ්බා