Im in Batteramulla long oil Que.....
patta senaga
Apo the worst petrol shed ever
Im in Batteramulla long oil Que.....
patta senaga
ඔන්න හිටන් මේ සෑරේ 10ට කලින්ම තෙල් වෑඩි කරලා. මේ සෑරේ නම් ගොන් ජොක් අඩු විම් බලපොරොත්තු වෙන්න එපා. ඔන්න වික්කාමසින්හ මහත්තයගේ පරාක්‍රමබාහු යුගය උදා උනා.

ටැංකියේ 4/5 විතර තෙල් තිබ්බ හින්ද ආතල් එක ගන්න බැරිවුණා![]()
දැන් කුරුදු බිස්නස් එකක්වත් පටන් ගන්න ඕනෙ බං. තෙල් ටික ගහන්නයි, දඩ ගෙවන්නයි![]()

ඔව් ඔව් ලාබෙට කුරුදු පොලු ටිකක් නම් හොයගන්න පුලුවන් වෙයි අපේ සමනල මන්ගල ඈමති තුමාගෙන්![]()
ඕකා ලගට යන්න බයයි අප්පා.
කුලියාපිටියේ ඉලෙක්ට්‍රික් වොක්සාවෑගන් තියන නිසා අපිටනම් කිසි අවුලක් නෑ![]()

මේකද උබලෑ යහපාලානේ?

වික්කාමසින්හ මහත්තය හරි. ඔව් දෑන් පරක්රමබාහු යුගයට ආයිත් යන්නෙ. එ කාලෙ කාර් තිබ්බෙ නෑනෙ. දෑන් තෙල් ගනන් නිසා කාර් වල යන්නත් බෑනෙ අනික. පේනවනෙ කියන දේ කරන එකම නායකයා අපේ අගමෑති තුමා.![]()