තෙල් ෆුල් ටෑංක් ගහ ගනිල්ලා.

WhyNot1

Well-known member
  • Nov 27, 2016
    5,459
    7,225
    113
    ඔන්න හිටන් මේ සෑරේ 10ට කලින්ම තෙල් වෑඩි කරලා. මේ සෑරේ නම් ගොන් ජොක් අඩු විම් බලපොරොත්තු වෙන්න එපා. ඔන්න වික්කාමසින්හ මහත්තයගේ පරාක්‍රමබාහු යුගය උදා උනා.

    දැන් කුරුදු බිස්නස් එකක්වත් පටන් ගන්න ඕනෙ බං. තෙල් ටික ගහන්නයි, දඩ ගෙවන්නයි :dull:
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,459
    7,225
    113
    ටැංකියේ 4/5 විතර තෙල් තිබ්බ හින්ද ආතල් එක ගන්න බැරිවුණා :sorry:

    අව්ලක් නෑ. මාස දෙකකින් විතර ආයිත් ආතල් එක ගන්න පුලුවන්.
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    දැන් කුරුදු බිස්නස් එකක්වත් පටන් ගන්න ඕනෙ බං. තෙල් ටික ගහන්නයි, දඩ ගෙවන්නයි :dull:

    ඔව් ඔව් ලාබෙට කුරුදු පොලු ටිකක් නම් හොයගන්න පුලුවන් වෙයි අපේ සමනල මන්ගල ඈමති තුමාගෙන්:rofl:
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,459
    7,225
    113
    ඔව් ඔව් ලාබෙට කුරුදු පොලු ටිකක් නම් හොයගන්න පුලුවන් වෙයි අපේ සමනල මන්ගල ඈමති තුමාගෙන්:rofl:

    :lol: ඕකා ලගට යන්න බයයි අප්පා.
    RK-MS-300x273.jpg
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113

    මේකද උබලෑ යහපාලානේ? :rofl:

    වික්කාමසින්හ මහත්තය හරි. ඔව් දෑන් පරක්‍රමබාහු යුගයට ආයිත් යන්නෙ. එ කාලෙ කාර් තිබ්බෙ නෑනෙ. දෑන් තෙල් ගනන් නිසා කාර් වල යන්නත් බෑනෙ අනික. පේනවනෙ කියන දේ කරන එකම නායකයා අපේ අගමෑති තුමා. :yes:
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,984
    17,617
    113
    Nowhere
    වික්කාමසින්හ මහත්තය හරි. ඔව් දෑන් පරක්‍රමබාහු යුගයට ආයිත් යන්නෙ. එ කාලෙ කාර් තිබ්බෙ නෑනෙ. දෑන් තෙල් ගනන් නිසා කාර් වල යන්නත් බෑනෙ අනික. පේනවනෙ කියන දේ කරන එකම නායකයා අපේ අගමෑති තුමා. :yes:

    ආසයි නේද