තෙල් ෆුල් ටෑංක් ගහ ගනිල්ලා.

WhyNot1

Well-known member
  • Nov 27, 2016
    5,461
    7,225
    113
    තෙල් ෆුල් ටෑංක් ගහ ගනිල්ලා.

    කෝකටත් තෙල් ෆුල් ටෑංක් ගහ ගනිල්ලා.
    තෙල් මිල ගැන තීරණාත්මක සාකඡ්චාවක් දැන් කොරනවා කියන්නේ :dull:

    update

    ඉන්ධන මිල අද (10) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ නැංවීමට රජය තීරණය කර තිබේ.

    ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට‍්‍රල් ලීටරයක මිල රුපියල් 08 කින්ද, ඔක්ටේන් 95 වර්ගයේ පෙට‍්‍රල් ලීටරයක මිල රුපියල් 7කින්, ඩීසල් ලීටරයක මිල රුපියල් 09 කින් ඉහළ දැමීමට තීරණය කර ඇති බව රජයේ ආරංචි මාර්ග පවසයි.

    මේ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට‍්‍රල් ලීටරයක් රුපියල් 145 දක්වාත්, ඔක්ටේන් 95 පෙට‍්‍රල් ලීටරය රුපියල් 155 දක්වාත්, ඞීසල් ලීටරය රුපියල් රුපියල් 118 දක්වා සහ සුපර් ඞීසල් ලීටරයක මිල රුපියල් 129 දක්වාත් ඉහළ ගොස් ඇත.

    මුදල් අමාත්යාංයශය හඳුන්වා දී ඇති මිල සූත‍්‍රය ක්‍රියාත්මක කිරීම ගැන අද කැබිනට් මණ්ඩලයේ දී සාකච්ඡා විය. කැබිනට් මණ්ඩලයේදී මේ ගැන තීරණයකට එළැඹීමට නොහැකි වූ අතර ඉන්පසු ඉන්ධන මිල සූත‍්‍රය සම්බන්ධයෙන් සාකච්ඡාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වූයෙන් අද පස්වරුවේ පැවති අතර එහිදී මෙම තීරණය ගෙන තිබේ.

    එහිදී මුදල් අමාත්‍යාංශය හඳුන්වා දුන් මිල සූත‍්‍රයට අනුව ඉන්ධන මිල ඉහළ දැමීමට තීරණය වී ඇත.
     
    Last edited:

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,831
    1
    3,825
    113
    JAPAN
    Ubala Fultank gahagattata ayeth eka ewara unama aluth ganata tel gahaganna wenawaney ban.tel polime idala itawada tel pichhenawa neda ?
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    අනූදෙක පැට්‍රොල් 105 ක් ඩීසල් 88 වෙනව ඇද මද්‍යම රාත්රියේ සිට
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,461
    7,225
    113
    වැඩි කරනවා බං අද රෑ ඉදන්......!! :angry: :angry:

    පෙට්‍රල් රුපියල් 08කින් - ඩීසල් 09කින් ඉහළට
    ඉන්ධන මිල අද (10) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ නැංවීමට රජය තීරණය කර තිබේ.

    ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට‍්‍රල් ලීටරයක මිල රුපියල් 08 කින්ද, ඔක්ටේන් 95 වර්ගයේ පෙට‍්‍රල් ලීටරයක මිල රුපියල් 7කින්, ඩීසල් ලීටරයක මිල රුපියල් 09 කින් ඉහළ දැමීමට තීරණය කර ඇති බව රජයේ ආරංචි මාර්ග පවසයි.

    මේ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට‍්‍රල් ලීටරයක් රුපියල් 145 දක්වාත්, ඔක්ටේන් 95 පෙට‍්‍රල් ලීටරය රුපියල් 155 දක්වාත්, ඞීසල් ලීටරය රුපියල් රුපියල් 118 දක්වා සහ සුපර් ඞීසල් ලීටරයක මිල රුපියල් 129 දක්වාත් ඉහළ ගොස් ඇත.

    මුදල් අමාත්යාංයශය හඳුන්වා දී ඇති මිල සූත‍්‍රය ක්‍රියාත්මක කිරීම ගැන අද කැබිනට් මණ්ඩලයේ දී සාකච්ඡා විය. කැබිනට් මණ්ඩලයේදී මේ ගැන තීරණයකට එළැඹීමට නොහැකි වූ අතර ඉන්පසු ඉන්ධන මිල සූත‍්‍රය සම්බන්ධයෙන් සාකච්ඡාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වූයෙන් අද පස්වරුවේ පැවති අතර එහිදී මෙම තීරණය ගෙන තිබේ.

    එහිදී මුදල් අමාත්‍යාංශය හඳුන්වා දුන් මිල සූත‍්‍රයට අනුව ඉන්ධන මිල ඉහළ දැමීමට තීරණය වී ඇත.

    ලංකාදීප
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,461
    7,225
    113
    Ado paw bn sinhalu

    සිංහලු වෙන අපිට පොඩි පොඩි ආතල් තියනවා. :P පැට්‍රල් වැඩිකරනව කිව්වම ටැංකිය ෆුල් කරලා ඒක බලලා සතුටු වීම එකක්. වැඩි කාලයක් යන්න කලින් ඒ සතුට අපට ආයිත් දුන්න රජයට ස්තූති වන්ත වෙන්න ඕනේ.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,799
    113
    සිංහලු වෙන අපිට පොඩි පොඩි ආතල් තියනවා. :P පැට්‍රල් වැඩිකරනව කිව්වම ටැංකිය ෆුල් කරලා ඒක බලලා සතුටු වීම එකක්. වැඩි කාලයක් යන්න කලින් ඒ සතුට අපට ආයිත් දුන්න රජයට ස්තූති වන්ත වෙන්න ඕනේ.

    ටැංකියේ 4/5 විතර තෙල් තිබ්බ හින්ද ආතල් එක ගන්න බැරිවුණා :sorry:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඔන්න හිටන් මේ සෑරේ 10ට කලින්ම තෙල් වෑඩි කරලා. මේ සෑරේ නම් ගොන් ජොක් අඩු විම් බලපොරොත්තු වෙන්න එපා. ඔන්න වික්කාමසින්හ මහත්තයගේ පරාක්‍රමබාහු යුගය උදා උනා.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,096
    3,543
    113
    Inside Your Laptop ;)
    මේ වගේ ආතල් දෙන ආණ්ඩුවක් මේ ලෝකෙටම එකයි..... !! වැඩි කරා.... අඩු කරා..... ආයේ වැඩි කරා....... :angry:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    කුලියාපිටියේ ඉලෙක්ට්‍රික් වොක්සාවෑගන් තියන නිසා අපිටනම් කිසි අවුලක් නෑ:yes: