තෙල්_ටැංකි

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
20264602_2353695161522205_8293803512062661253_n.jpg
 

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    සීරාවට .ඇයි මුන්ට බැරි තෙල් ටැන්කි ටික තෙල් සංස්ථාවට පවරගෙන ඔක්කොම පාවිච්චිකරන්න කියල ස්ට්ර්යික් කරන්න බැරි .
     

    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    සීරාවට .ඇයි මුන්ට බැරි තෙල් ටැන්කි ටික තෙල් සංස්ථාවට පවරගෙන ඔක්කොම පාවිච්චිකරන්න කියල ස්ට්ර්යික් කරන්න බැරි .
    bump
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    දෑන් ඉතින් හෙටින් පස්සේ තෙල් නෑති වුනොත් හෙන අමාරුවක වෑටෙනව. IOC එවුන් නම් 24 ඈරගෙන බඩු දෙනවලු. මිනිස්සු දෑන් කියන්නේ ඉතුරු ටිකත් උන්ටම දෙන්න කියල.

    SB ලොක්කා කියනව ප්‍රතිපත්ති හදන් එක අයිති ආණ්ඩුවට සේවකයන්ට අයිති වුර්තීය අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කිරීම විතරයි කියල.

    සමහරු කියන්නේ මහින්ද නෑතිව පාලුයි කියල. ඒ කාලේ මෙහෙම ප්‍රශ්න තිබුනෙ නෑ කියල
    full marvelous :rofl::rofl::rofl:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    විකුනමු අපි විකුනමු
    විකුනමු අපි විකුනමු
    විකුනමු...................-මීට වද අගමැති...