තෙල්_වැඩි_වෙලා

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,137
    17,003
    113
    තෙල්_වැඩි_වෙලා

    ඔක්ටේන් 92 පෙට්‍රල් රුපියල් 6කින්.,95 ඔක්ටේන් රුපියල් 8කින්,සුපර් ඩීසල් රුපියල් 8කින්.

    අද (10) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල යළිත් වරක් ඉහළ දමා තිබෙනවා.

    ඒ අනුව, ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 06කින් ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 08කින් සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 08කින් ඉහළ දමා තිබෙනවා.

    කෙසේවෙතත් ප‍්‍රවාහන හා ධීවර ක්‍ෂේත‍්‍රවලට ඇති වන බලපෑම් සැලකිල්ලට ගනිමින් ඔටෝ ඞීසල් මිල වැඩි නොකිරීමට තීරණය කර ඇති බවද මුදල් අමාත්‍යාංශය නිවේදනය කළා.

    Press%2Brelease%2BOil%2BPrice%2B-%2B2018.10.10%2B-%2BCopy-2.png

    https://www.facebook.com/NewsfirstSL/videos/283571452253418/
     
    Last edited:
    • Like
    Reactions: BINGU_PUTHA

    srishanss

    Well-known member
  • Jan 20, 2008
    1,466
    268
    83
    37
    Fuel prices increased from midnight today under.92 Octane Petrol increased by Rs.6(Rs 155), 95 Octane increased by Rs.8(Rs.169) - Finance Ministry
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    පෙබරවාරි වෙනකං තෙල්මිල ඉහල යයි කියලා නේද කිව්වේ?

    බස් ගාස්තු නං වැඩි වෙන එකක් නෑ. මොකද දැන් උනත් ලංකාවේ බස් වල තියෙන පහසුකම් එක්ක බලද්දී බස් ගාස්තු උපරිමේ තමයි තියෙන්නේ.

    තව බස් ගාස්තු වැඩි වෙන්න වෙන්න සිදුවන දේ තමයි මිනිස්සු තවත් පොදු ප්‍රවාහන බස් වලින් ඈත් වෙන එක.
    බස් එකේ යනවට වඩා කට්ටිය දෙතුන් දෙනෙක් එක්ක උබර් එකක් අරං යන එකනි දැන් ගොඩක් අය කරන්නේ, ඔෆිස් එහෙම යද්දී.

    ත්‍රිවිල් වලටත් ඕක තමයි උනේ. මොකද ත්‍රිවිල් රියදුරන් ඔවුන්ගේ ගාස්තු ඉහල දාලා තියෙන විදිය අනුව ඒවායේ යනවට වඩා උබර් වගේ එකකින් වැගන් ආර් එකක් අරං එන එක ලාබයි.

    සේවාවක් ලබා දෙද්දී ඒකට ලැබෙන උපරිම මිලක් තියෙනවා. ඊට වඩා ඕකට ගෙවන්න කවුරුත් කැමති වෙන්නේ නෑ.

    දැන් මිනිස්සු බස් වල යනවා ගොඩක් අඩුයි. ලංකාවේ පොදු ප්‍රවාහන භාවිතා කරන ජනයාගේ වාර්තා ඇති බලන්න හොයලා. දැන් ඉස්සරට වඩා අඩුයි මිනිස්සු බස් වල යනවා. ඒකට හේතුව තමයි උඩින් පැහදිලි කරේ.

    ඕක දන්නා නිසයි බස් ගැමුණු කියනෙන්, එයාලට ඕනා බස් ගාස්තු වැඩි වීමක් නෙමේ, ඩිසල් සහනාධාරක් කියල.

    Last edited:

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,137
    17,003
    113
    Tags

    බයි කිඹුල් කඳුළු<< මේක දාපු එකාට තෙල් මිල වැඩි වෙලා නැහැ වගේ.අනේ හොදා.:love:.
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,884
    9,644
    113
    Tags

    බයි කිඹුල් කඳුළු<< මේක දාපු එකාට තෙල් මිල වැඩි වෙලා නැහැ වගේ.අනේ හොදා.:love:.

    උෟ අැමති කෙනෙක්ගේ ඩ්‍රයවර් කෙනෙක් වෙන්න අැති.:rofl:
     
    mindscrew

    Active member
  • Dec 4, 2010
    582
    89
    28
    මුන් කූඹි කනවා වගේ චුට්ට චුට්ට මෙහෙම වැඩිකරලා මිනිස්සුන්ගේ හිතේ ආණ්ඩුව ගැන තියන අප්‍රසාදය නැවත නැවත පාරමින් අඩුවෙන්න නොදී රැකගන්නවා :P
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    Tags

    බයි කිඹුල් කඳුළු<< මේක දාපු එකාට තෙල් මිල වැඩි වෙලා නැහැ වගේ.අනේ හොදා.:love:.

    මේවා සංවර්ධන පුවත්. බයියොන්ට ඕව තේරෙන්නේ නෑ.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඒවා වැඩි වෙන්න දවසක් දෙකක් යයි.

    ගිය පාර වැඩි වීම නං අපරාදෙ කියන්න බෑ වැඩි කලා හැබැයි බස් ගාස්තු සතයක් වෙනස් වුන්නෑ කලිං ගානමයි :D මේ පාරත් එහෙම වුනොත් හොඳා :yes: පොඩි ගනං මිල සූත්තරේට එන ප්‍රතිශතයෙන් වැඩි කරන්න බෑ සත 5හේ සත 10කාසි අලුතෙන් ගහන්න වෙනව :baffled:
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    බස් ගාස්තු ? දුම්රිය ගාස්තු ?

    බස් ගාස්තු නං වැඩි වෙන එකක් නෑ. මොකද දැන් උනත් ලංකාවේ බස් වල තියෙන පහසුකම් එක්ක බලද්දී බස් ගාස්තු උපරිමේ තමයි තියෙන්නේ.

    තව බස් ගාස්තු වැඩි වෙන්න වෙන්න සිදුවන දේ තමයි මිනිස්සු තවත් පොදු ප්‍රවාහන බස් වලින් ඈත් වෙන එක.
    බස් එකේ යනවට වඩා කට්ටිය දෙතුන් දෙනෙක් එක්ක උබර් එකක් අරං යන එකනි දැන් ගොඩක් අය කරන්නේ, ඔෆිස් එහෙම යද්දී.

    ත්‍රිවිල් වලටත් ඕක තමයි උනේ. මොකද ත්‍රිවිල් රියදුරන් ඔවුන්ගේ ගාස්තු ඉහල දාලා තියෙන විදිය අනුව ඒවායේ යනවට වඩා උබර් වගේ එකකින් වැගන් ආර් එකක් අරං එන එක ලාබයි.

    සේවාවක් ලබා දෙද්දී ඒකට ලැබෙන උපරිම මිලක් තියෙනවා. ඊට වඩා ඕකට ගෙවන්න කවුරුත් කැමති වෙන්නේ නෑ.

    දැන් මිනිස්සු බස් වල යනවා ගොඩක් අඩුයි. ලංකාවේ පොදු ප්‍රවාහන භාවිතා කරන ජනයාගේ වාර්තා ඇති බලන්න හොයලා. දැන් ඉස්සරට වඩා අඩුයි මිනිස්සු බස් වල යනවා. ඒකට හේතුව තමයි උඩින් පැහදිලි කරේ.

    ඕක දන්නා නිසයි බස් ගැමුණු කියනෙන්, එයාලට ඕනා බස් ගාස්තු වැඩි වීමක් නෙමේ, ඩිසල් සහනාධාරක් කියල.

    jk perera

    Well-known member
  • Dec 13, 2009
    11,730
    5,216
    113
    අපේ ගෙදර
    දැන් නම් අපමණ අගය හොදටම හම්බවෙලා තියෙන්නේ...
    ඉන්දියාවේ තෙල් අඩු උනා. මෙහේ වැඩි වෙනවා.