තෙල්_වැඩි_වෙලා
ඒ අනුව, ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 06කින් ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 08කින් සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 08කින් ඉහළ දමා තිබෙනවා.
කෙසේවෙතත් ප‍්‍රවාහන හා ධීවර ක්‍ෂේත‍්‍රවලට ඇති වන බලපෑම් සැලකිල්ලට ගනිමින් ඔටෝ ඞීසල් මිල වැඩි නොකිරීමට තීරණය කර ඇති බවද මුදල් අමාත්‍යාංශය නිවේදනය කළා.
ඔක්ටේන් 92 පෙට්‍රල් රුපියල් 6කින්.,95 ඔක්ටේන් රුපියල් 8කින්,සුපර් ඩීසල් රුපියල් 8කින්.
අද (10) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල යළිත් වරක් ඉහළ දමා තිබෙනවා.
අද (10) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල යළිත් වරක් ඉහළ දමා තිබෙනවා.
ඒ අනුව, ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 06කින් ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 08කින් සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 08කින් ඉහළ දමා තිබෙනවා.
කෙසේවෙතත් ප‍්‍රවාහන හා ධීවර ක්‍ෂේත‍්‍රවලට ඇති වන බලපෑම් සැලකිල්ලට ගනිමින් ඔටෝ ඞීසල් මිල වැඩි නොකිරීමට තීරණය කර ඇති බවද මුදල් අමාත්‍යාංශය නිවේදනය කළා.
Last edited:

.

මේ පාරත් එහෙම වුනොත් හොඳා
පොඩි ගනං මිල සූත්තරේට එන ප්‍රතිශතයෙන් වැඩි කරන්න බෑ සත 5හේ සත 10කාසි අලුතෙන් ගහන්න වෙනව