තෙල්_වැඩි_වෙලා

Greenz

Member
Jun 13, 2014
1,481
144
0
පොඩ්ඩයි නේ වැඩි වෙලා තියෙන්නේ ....

ඔව් බන්. අපි හිතමු දවසකට ලීටර් දහයක් ගහනවා කියලා.රුපියල් පහකින් නේ වැඩි උනේ.එතකොට ර්ස් 50යි දවසට.මාසෙට රුපියල් 1500ක් විතරයි..එක දවසක් වාහනේ ගෙදර තියලා බස් එකේ ගියානම් ඕක කවර් වෙනවනේ.බස් එකේ ආතල් එකේ ජැකක් ගහගෙනත් යන්න පුලුවන්.දවසයිනේ
 

Opinion

Member
May 20, 2018
2,904
185
0
sri lanka should look for locally produced energy sources. we cant be spending most of our money on oil. we already have a falling rupee.