තෙවරෙ

madhawavish

Well-known member
  • Sep 18, 2014
    6,067
    1
    3,005
    113
    the universe
    මොනව වුනත් ‪#‎තෙවරය‬ එල කොල්ල...අනිත් එවුන් ‪#‎උපවාස‬ කරේ එවුන්ගේ ඇන් මහ එවුන්ගේ වාසියට ඒත් මෑන්, ලංකාවෙ ඉපදිලත් ලංකාවෙ ඉස්කෝලෙකට බාරගන්නෙ නැති පොඩි ලමයි ටිකක් වෙනුවෙන් පෙනී හිටියෙ....අනිත් දේසපාලුවො අසරනයන්ගෙ ජීවිත උකසට තියල තමන් යටි මඩි ගහගද්දි පොර,තමන්ගෙ ජීවිතේට ලොකු රිස්ක් එකක් අරන් ඒ ලමයින්ට අවදානයක් අරන් දුන්න...එහෙම නොවුන නන්..ටීවි එහෙක පත්තරේකවත් ඕක නොයන්න තිබුන....සමහරක් කියල තිබුන ‪#‎ජනප්‬‍රියත්වෙට වාසියට කොරපු වැඩක් කියල....ඇමති කොමකුත් අරන් තව මොනව කොරගන්ඩද මහත්තයෝ...අනික චන්දයක් පේන තෙක් මානෙක නෑ....
     
    • Like
    Reactions: Welusumana

    Geralt

    Junior member
  • Jun 16, 2016
    240
    17
    18
    මම ඕක කියලා කට්ටිය මගෙ රෙප් කපලත් තිබුනා කලින් ත්‍රෙඩ් එකේ :lol: