thank you bro...

අඩෝ.. උඹ ඩිස්කවරි ගාර්ඩන් ද ඉන්නේ...![]()
නෑ බං මේ International City morocco.![]()
ඩිස්කවරි ගාඩ්න් වලත් හිටියද කොහෙද..



අම්මට... එල එල... උඹ QS ද?![]()


බුදු අම්මෝ නෑ යකෝ..
බිල්ඩිං වල ෆොටෝස් දැම්මට ඕවා මගේ ප්රොජෙක්ට් නෙමෙයි..
පාරේ ඇවිදින ගමන් ගත්තු ෆොටෝස් ඔක්කොම.![]()



Ela ela.... Math Rigga thamai inne.... set wemu welaawaka....![]()


උඹට ආයේ රිප්ලයි දාන්න බැරි වෙන්න ඇති බං..
ආයේ සැරයක් පී.එම් ක්ලියර් කරන්න ඕනේ..






yes mchn. oyage inbox fulll wela tibba

