තෙවැනි ඇස දුටු ලෝකය - Nature photography club

chirantha19890821

Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    mlsDWAJ.jpg

    අඩෝ.. උඹ ඩිස්කවරි ගාර්ඩන් ද ඉන්නේ... :confused::confused:
     

    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,587
    715
    113
    38
    සුවසිලන්තය
    තුන්වෙනි දිගහැරුම
    මේ ටික නම් ටිකක් පරණයි මන් 2014 වගේ ගත්තුවා ලංකාවට නිවාඩුව කට ගිය වෙලාවක තමා ගත්තේ ඒකාලේ හරියට ෆොටෝ එකක් ගහ ගන්න බෑ ඉතින් හරියට....:P:P:P දැන් කියල වෙනසකුත් නෑ:rofl::rofl::rofl:

    NIKON D3100


    46817322_10204573749340519_9056367181352140800_n.jpg

    46845806_10204573772981110_5668970107569700864_n.jpg

    46854995_10204573753940634_4441651261065920512_n.jpg

    46920927_10204573750900558_839959358145036288_n.jpg

    46926911_10204573783141364_6151006399007555584_n.jpg
     
    Last edited:

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    වනජීවී ඡායාරුපකරණය ( Wildlife photos ) යටතේ කුරුළු කුඩ, කුරුළු පැටවුන් සහ Flasher භාවිතා කරමින් ගනු ලැබූ සත්තුන්ගේ සමීප ඡායාරුප පල නොකිරීම.

    ඒ කුරුළු තුඩ කියන්නේ මොකද්ද බං..:baffled:

    - 800 x 600 ( 15 " monitor ) .සහ 1024x768 ( 17 " monitor ) හැකිතරම් ප්‍රමාන වලට වඩා කුඩා හෝ විශාල ලෙස පල කිරීමෙන් වලකින්න.
    ( ඉහත ප්‍රමාණ දෙක ඇතුලත ඡායාරුප පළකරන්න )


    අන්තිමට දාපු පැනරෝම එක ලොකුයි කියහංකෝ.. :sorry:
    ආයි දාන්නේ නෑ..:baffled:
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    අම්මට... එල එල... උඹ QS ද?:confused:

    බුදු අම්මෝ නෑ යකෝ..:rofl:
    බිල්ඩිං වල ෆොටෝස් දැම්මට ඕවා මගේ ප්‍රොජෙක්ට් නෙමෙයි..:lol:
    පාරේ ඇවිදින ගමන් ගත්තු ෆොටෝස් ඔක්කොම.:P

     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE


    බුදු අම්මෝ නෑ යකෝ..:rofl:
    බිල්ඩිං වල ෆොටෝස් දැම්මට ඕවා මගේ ප්‍රොජෙක්ට් නෙමෙයි..:lol:
    පාරේ ඇවිදින ගමන් ගත්තු ෆොටෝස් ඔක්කොම.:P


    Ela ela.... Math Rigga thamai inne.... set wemu welaawaka.... :yes::yes::yes:
     
    • Like
    Reactions: richlife

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya


    උඹට ආයේ රිප්ලයි දාන්න බැරි වෙන්න ඇති බං.. :baffled:
    ආයේ සැරයක් පී.එම් ක්ලියර් කරන්න ඕනේ..:dull:

    yes mchn. oyage inbox fulll wela tibba
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ත්‍රෙඩ් එකේ හැමෝටම රිප්ලයි කරන්න නම් අමාරු වෙයි.......වැඩේ දිගටම කරගෙන යමු..

    :sorry::sorry::sorry:

    පුළුවන් හැමෝටම රෙප්යුටෙෂන් දෙනවා....

    :yes::yes::yes: