තෙවැනි ඇස දුටු ලෝකය - Nature photography club

menaka4u

Well-known member
  • Apr 2, 2009
    1,349
    125
    63
    39
    kurunegala
    CpMfoll.jpg

    Canon EOS 1300D
    F 5.6
    1/80 Sec
    55mm
    no flasher
     
    • Like
    Reactions: Dodo Mahaththaya

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කන්නෙලියේ දුටු බෝදිලිමා...
    විශේෂත්වය කියන්නෙ මෙයාගෙ ඇහැට වහල මදුරුවෙක් කනව මෙයාව..

    cWLmjIql.jpg

    isbRgu6l.jpg

    LqTvSbUl.jpg

    WXVP9fr.png
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    නෑ බන්.... අල් ගුරෙයිර් එක ගාව ඉන්නේ.... මන් ඉන්ටර්නැශනල් පැත්තෙ එන වෙලාවක උඹට කියන්නම්..... උඹ මේ පැත්තේ ආවොත් කියපන්..... :yes::yes::yes:

    Philippines:P
    මම ක්ලොක් ටවර් එක ලඟ යාලුවෙකුගේ ප්ලේස් එකකට ආවා දෙසැරයක්ම..:rolleyes: ඒ අය QS කරන සෙට් එකක්..
    ටිකක් වෙලා ගියාට පස්සේ මට එක පාරටම ඒක මතක් උනා රිගා වල කිව්වාම..:D
    මම ඉන්ටනැෂනල් සිටි නෙමෙයි බං ඉන්නේ..:no: පහ වසරේ ඉඳලා ඉස්කෝලේ එකට හිටිය යාලුවෙක් හිටියා එහේ..:love: එක්කෝ ඌ මෙහෙ එනවා නැත්තං මම එහෙ යනවා..:yes:
    මම දැන් ඉන්නේ බර් ඩුබායි වල..:dull:
     
    rajasaba

    Active member
  • Jun 3, 2009
    514
    191
    43
    6D5bmAM.jpg

    මේක ලාවට වගේ හෙල්ලිලා තියෙනවා....
    ISO : 1600
    Shutter Speed : 1/60

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,042
    10,611
    113
    .

    ඔන්නම මමත් දැම්ම එකක් , කලාත්මක නම් නෑ ඉතින් , රේල්පාරේ යන කැබ් එකක්

    .
    123.jpg

    image.png
     
    Last edited:
    • Like
    Reactions: Dodo Mahaththaya

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE

    Philippines:P
    මම ක්ලොක් ටවර් එක ලඟ යාලුවෙකුගේ ප්ලේස් එකකට ආවා දෙසැරයක්ම..:rolleyes: ඒ අය QS කරන සෙට් එකක්..
    ටිකක් වෙලා ගියාට පස්සේ මට එක පාරටම ඒක මතක් උනා රිගා වල කිව්වාම..:D
    මම ඉන්ටනැෂනල් සිටි නෙමෙයි බං ඉන්නේ..:no: පහ වසරේ ඉඳලා ඉස්කෝලේ එකට හිටිය යාලුවෙක් හිටියා එහේ..:love: එක්කෝ ඌ මෙහෙ එනවා නැත්තං මම එහෙ යනවා..:yes:
    මම දැන් ඉන්නේ බර් ඩුබායි වල..:dull:

    අප්පට.... යකෝ එහාපැත්තේ නේ..... එල එල... යන එනකොට මැසේජ් එකක් දාපම්..... :yes::yes::yes::yes:
     
    ilakookoo

    Well-known member
  • Aug 3, 2012
    1,353
    505
    113
    Switzerland

    ගිය නොවැම්බරයේ ජිවිතේ ලැබෙන දුර්ලබ අවස්තාවක් හම්බ උනා ස්විට්සර්ලන්ත පැත්තේ යන්න. එහෙදි ලැබුණු අවස්ථාවෙන් ගත්ත ජයාරූප කීපයක් ඔබේ රසාස්වාදයට. ස්විට්සර්ලන්තයේ බාඩන් කියන ප්‍රදේශය සහ උටිල්බර්ග් ප්‍රදේශය තමා මේ.බාඩන් නාගරික පෙදෙසක් උනත් ඉතාමත් දැකුම්කලු ප්‍රදේශයක්.උටිල්බර්ග් කියන්නේ අවරුදු දාස් ගානකට කලි ග්ලැසියර නිසා හැදුන නිම්න කොටසක්ලු
    ගත්තේ නිකොන් D 3300 කැම් එකෙන් 55-300mm ලෙන්ස් එකෙන්

    IMG-20181108-081427-01-swiss.jpg

    DSC-0488-01-swiss.jpg

    IMG-20181109-165749-swiss.jpg

    DSC-0285-01-swiss.jpg

    DSC-0130-02-swiss.jpg

    DSC-0187-01-swiss.jpg

    DSC-0236-02-swiss.jpg

    DSC-0256-04-swiss.jpg

    DSC-0278-02-swiss.jpg

    DSC-0282-01-swiss.jpg

    DSC-0294-02-swiss.jpg

    DSC-0324-01-swiss.jpg

    DSC-0348-01-swiss.jpg

    DSC-0419-01-swiss.jpg

    අන්තිමට පොඩි ඇඩ් එකක්

    IMG-20190205-181920.jpg

    මේ මගේ fb පේජ් එක ලයික් කරලා සප් එකක් දෙන්ඩෝ

    TO SEE MORE PHOTOGRAPHY
    Follow instagram @imalmadhusanka
    https://www.facebook.com/imiphotograph/
    https://500px.com/ilakookoo

    Last edited:

    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,426
    3,801
    113
    out of fucked up land
    ගිය නොවැම්බරයේ ජිවිතේ ලැබෙන දුර්ලබ අවස්තාවක් හම්බ උනා ස්විට්සර්ලන්ත පැත්තේ යන්න. එහෙදි ලැබුණු අවස්ථාවෙන් ගත්ත ජයාරූප කීපයක් ඔබේ රසාස්වාදයට. ස්විට්සර්ලන්තයේ බාඩන් කියන ප්‍රදේශය සහ උටිල්බර්ග් ප්‍රදේශය තමා මේ.බාඩන් නාගරික පෙදෙසක් උනත් ඉතාමත් දැකුම්කලු ප්‍රදේශයක්.උටිල්බර්ග් කියන්නේ අවරුදු දාස් ගානකට කලි ග්ලැසියර නිසා හැදුන නිම්න කොටසක්ලු
    ගත්තේ නිකොන් D 3300 කැම් එකෙන් 55-300mm ලෙන්ස් එකෙන්

    Nice captures.:yes:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    අප්පට.... යකෝ එහාපැත්තේ නේ..... එල එල... යන එනකොට මැසේජ් එකක් දාපම්..... :yes::yes::yes::yes:

    :rofl::rofl:
    ලඟ උනාට ඔය පැත්තට එවෙන්නෙම නෑ බං.. :no:
    අල් බසාම් එකට එන්න ඕනෙ උනොත් විතරයි එවෙන්නේ.:D මම ආවොතින් කෝල් එකක් දෙන්නම්..:yes:
    නම්බර් එක සේව් කර ගත්තා..:love: