නෑ බන්.... අල් ගුරෙයිර් එක ගාව ඉන්නේ.... මන් ඉන්ටර්නැශනල් පැත්තෙ එන වෙලාවක උඹට කියන්නම්..... උඹ මේ පැත්තේ ආවොත් කියපන්.....![]()

ඒ අය QS කරන සෙට් එකක්.. 
පහ වසරේ ඉඳලා ඉස්කෝලේ එකට හිටිය යාලුවෙක් හිටියා එහේ..
එක්කෝ ඌ මෙහෙ එනවා නැත්තං මම එහෙ යනවා..
Philippines
මම ක්ලොක් ටවර් එක ලඟ යාලුවෙකුගේ ප්ලේස් එකකට ආවා දෙසැරයක්ම..ඒ අය QS කරන සෙට් එකක්..
ටිකක් වෙලා ගියාට පස්සේ මට එක පාරටම ඒක මතක් උනා රිගා වල කිව්වාම..
මම ඉන්ටනැෂනල් සිටි නෙමෙයි බං ඉන්නේ..පහ වසරේ ඉඳලා ඉස්කෝලේ එකට හිටිය යාලුවෙක් හිටියා එහේ..
එක්කෝ ඌ මෙහෙ එනවා නැත්තං මම එහෙ යනවා..
මම දැන් ඉන්නේ බර් ඩුබායි වල..




ගිය නොවැම්බරයේ ජිවිතේ ලැබෙන දුර්ලබ අවස්තාවක් හම්බ උනා ස්විට්සර්ලන්ත පැත්තේ යන්න. එහෙදි ලැබුණු අවස්ථාවෙන් ගත්ත ජයාරූප කීපයක් ඔබේ රසාස්වාදයට. ස්විට්සර්ලන්තයේ බාඩන් කියන ප්රදේශය සහ උටිල්බර්ග් ප්රදේශය තමා මේ.බාඩන් නාගරික පෙදෙසක් උනත් ඉතාමත් දැකුම්කලු ප්රදේශයක්.උටිල්බර්ග් කියන්නේ අවරුදු දාස් ගානකට කලි ග්ලැසියර නිසා හැදුන නිම්න කොටසක්ලු
ගත්තේ නිකොන් D 3300 කැම් එකෙන් 55-300mm ලෙන්ස් එකෙන්

අප්පට.... යකෝ එහාපැත්තේ නේ..... එල එල... යන එනකොට මැසේජ් එකක් දාපම්.....![]()



මම ආවොතින් කෝල් එකක් දෙන්නම්..