සුර්‍යග්‍රහණය 2017
Lense : 70-300mm
ISO : 100
shutter Speer : 1/4000
කලු පාට කරපු වීදුරුවක් තියලා ගත්තේ...



සුර්‍යග්‍රහණය 2017
Lense : 70-300mm
ISO : 100
shutter Speer : 1/4000
කලු පාට කරපු වීදුරුවක් තියලා ගත්තේ...



ඕක ලංකාවට සාමාන්‍ය දෙයක්, පිටරට ඇවිදපු බහුතරයක් දෙනෙක් තමුන්ගේ රටේ ඇවිදලා තියෙන්නේ හරි අඩුවෙන්.
තමුන්ගේ රටේ ඇවිදපු බහුතරයක් වෙනින් රටවල ඇවිදලා තියෙන්නේ අඩුවෙන්.
මේ පොටෝ එක වයර් ටික තමා අවුල.![]()







මමත් ඔය ජාති කිහිපය විතරයි දැකල තියෙන්නේ.
බෝවිටියා නම් දම් පාට වර්ග දැකල තියෙනවා.



![]()
සුර්‍යග්‍රහණය 2017
Lense : 70-300mm
ISO : 100
shutter Speer : 1/4000
කලු පාට කරපු වීදුරුවක් තියලා ගත්තේ...


මේකද අර 2.30ට වගේ පෙනුනෙ ......
ඒක බලන්න ගැජට් පවා හදලා කොලඹ විකුණුවා ........
Laser Light Show
Marina Bay Sands - Singapore
Lense : 18-55 mm
ISO : 1600
Shutter Speed : 1/8
මාපලාන ඇල්ල....
ලංකාවේ හැංගිච්ච තවත් දිය ඇල්ලක්.... සිරිපාගම ඉඳන් පොඩි දුරයි තියෙන්නේ....ලංකාවේ උසම දිය ඇලි වලින් එකක්...
Lense : 18-55mm
ISO : 100
Shutter Speed : 1/8



කිරිගල්පොත්ත කන්දට නගින අතරමග - බෝවිටියා මල් පඳුරක්.
Nikon L 330 Coolpix
![]()
