අඩෝ පට්ට මේකට සුපිරි එඩිට් එකක් දෙන්න පුළුවන්
අඩෝ පට්ට මේකට සුපිරි එඩිට් එකක් දෙන්න පුළුවන්

The river bank.....
- Knuckles -
Nikon L330 Coolpix
![]()
අඩෝ පට්ට මේකට සුපිරි එඩිට් එකක් දෙන්න පුළුවන්
- Abandoned -
Near Galboda Station
Sony W 650
Just Change the B & W mode.
ජපානයේදී වෙලාවක් හම්බ උනාම එහෙ මෙහෙ යන එන ගමන් මගේ කැමරාවෙන් ලබාගත් චායාරූප පෙළක්
NIKON D3300

සමහර ෆෝන් වල මැක්රෝ ඔප්ෂන් එක තියෙනවා නේ.....
මලක් වගේ පොඩි object එකක් macro වලින් zoom කරලා නැද්ද ?
මට ස්මාර්ට් ෆෝන් එකක් නම් නෑ. හැබැයි මම යාලුවෙකුගේ ෆෝන් එකකින් macro දාලා ගත්තු පින්තුරයක් මේ.
Samsung J series එකක්....වර්ගේ හරියටම දන්නේ නෑ.
![]()
ජපානයේදී වෙලාවක් හම්බ උනාම එහෙ මෙහෙ යන එන ගමන් මගේ කැමරාවෙන් ලබාගත් චායාරූප පෙළක්
NIKON D3300
View attachment 75034
View attachment 75035
View attachment 75037
View attachment 75038
View attachment 75039
කෝ බන්.. උබ Edit කරපු එක Upload කරපන් මචන්..![]()

ඔව් බන්.. ඒක මම ගත්තෙ..
Edit කරන්න පුලුවන් කෙනෙක් ඉන්නවනම් ලස්සනට හදල බලන්න අවුලක් නැහැ.. මට phone එකෙන් edit කරන්න බැහැ බන්..![]()