මේ අඹේවෙල ෆාම් එක
හවස 6:30ට විතර ගත්තු එකක්....
ලෙන්ස් එක නම් 18-55
ISO 800
S/P 1/8 විතර.... හරියටම මතක නෑ....



නියම වැඩක්![]()
පොටෝවක් ගන්නවත් එලිබහින්නේ නෑ නෙව ගෙවත්තේ එකක්වත් බලල දාන්න ඕනේ![]()


දාලා දාලා
උබේ නීති වලට දාන්න පුලාම් මෙහෙම එකක් තමා ......






![]()
Richmond Castle, Kalutara


පට්ට.....මේවා වැටෙන්නේ silhouette photography ( සෙවනැළි ඡායාරුප ) කැටගරියට නේද?
![]()
වෑව් .........
මේ අර කෙල්ල එක්ක නිදා ගන්න බයේ හිටපු හාමුගෙ වලව්ව නේද /

mama kalinuth meka damma god ge Iphone post ekakata wihilu karanna.. Mage parana Phone eken gaththa ekak godak kal...
![]()



ඔව් පුතා.... මේක වැටෙන්නේ silhouette photography ගනයට. මෙහෙම ගත්තුවා තව දෙක තුනක් ඇති....


එහෙමත් සින් එකක්ද
දන්නේ නෑ බන්![]()

මම ඒකාලෙ හිටියෙ නැති නිසා ෆෘප් නෑ 