තෙවැනි ඇස දුටු ලෝකය - Nature photography club

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    නියම වැඩක් :yes:

    පොටෝවක් ගන්නවත් එලිබහින්නේ නෑ නෙව ගෙවත්තේ එකක්වත් බලල දාන්න ඕනේ :P
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    මේ අඹේවෙල ෆාම් එක
    හවස 6:30ට විතර ගත්තු එකක්....

    ලෙන්ස් එක නම් 18-55
    ISO 800
    S/P 1/8 විතර.... හරියටම මතක නෑ....



    :love::love:
    පට්ට.....මේවා වැටෙන්නේ silhouette photography ( සෙවනැළි ඡායාරුප ) කැටගරියට නේද?
    :confused:
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    නියම වැඩක් :yes:

    පොටෝවක් ගන්නවත් එලිබහින්නේ නෑ නෙව ගෙවත්තේ එකක්වත් බලල දාන්න ඕනේ :P

    අපෝ.....පොඩ්ඩක් ගෙදරින් එලියට බැහැල ඔය තාප්පයක් උඩ ඉන්න කටුස්සෙක් වත් පොටෝවක් ගනින්කෝ...
    :dull::dull:
     

    දාලා දාලා :rofl:

    උබේ නීති වලට දාන්න පුලාම් මෙහෙම එකක් තමා ......:(


    DGGqVgj.jpg

     

    rajasaba

    Active member
  • Jun 3, 2009
    514
    191
    43
    :love::love:
    පට්ට.....මේවා වැටෙන්නේ silhouette photography ( සෙවනැළි ඡායාරුප ) කැටගරියට නේද?
    :confused:

    ඔව් පුතා.... මේක වැටෙන්නේ silhouette photography ගනයට. මෙහෙම ගත්තුවා තව දෙක තුනක් ඇති....
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    වෑව් .........:love::love:

    මේ අර කෙල්ල එක්ක නිදා ගන්න බයේ හිටපු හාමුගෙ වලව්ව නේද /

    එහෙමත් සින් එකක්ද
    දන්නේ නෑ බන් :rofl: