තෙවැනි ඇස දුටු ලෝකය - Nature photography club

rajasaba

Active member
  • Jun 3, 2009
    514
    191
    43

    CgHlAz2.jpg

    Elk Island National Park. මේක නම් ගත්තේ රාත්‍රි 11ට විතර. මොකද සමර් එකට මෙහේ ඉර බහින්නේ රෑ 11 පහුවෙලා නිසා....

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අපෝ.....පොඩ්ඩක් ගෙදරින් එලියට බැහැල ඔය තාප්පයක් උඩ ඉන්න කටුස්සෙක් වත් පොටෝවක් ගනින්කෝ...
    :dull::dull:
    ඔන්න එහෙනං මගේ සෙල්පි චායරුපයක් :P

    c7EtmJL.jpg
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    Elk Island National Park. මේක නම් ගත්තේ රාත්‍රි 11ට විතර. මොකද සමර් එකට මෙහේ ඉර බහින්නේ රෑ 11 පහුවෙලා නිසා....

    මේ වගේ පිටරට පින්තුර දකිද්දී මාරම ආසයි ඍතු භේදය අත් විඳින්න....
    උතුරු එලි ( අවුරෝරා ) පේනවද ඔයා ඉන්න රටට ?

    :confused:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    Elk Island National Park. මේක නම් ගත්තේ රාත්‍රි 11ට විතර. මොකද සමර් එකට මෙහේ ඉර බහින්නේ රෑ 11 පහුවෙලා නිසා....

    :love::love::love: