තෙවැනි ඇස දුටු ලෝකය - Nature photography club

rajasaba

Active member
  • Jun 3, 2009
    514
    191
    43
    මේ වගේ පිටරට පින්තුර දකිද්දී මාරම ආසයි ඍතු භේදය අත් විඳින්න....
    උතුරු එලි ( අවුරෝරා ) පේනවද ඔයා ඉන්න රටට ?

    :confused:

    අවුරෝරා පේනවා.... ඒත් අපි යන්න ඔන කිලෝමීටම 100ක් විතර ඈතට.... මොකද සිටි එකේ ලයිට් එක්ක අපි ඉන්න හරියට පේන්නේ නෑ.... අනික අවුරෝා ෆොටෝ ගන්නවා කියන්නේ පට්ටම ගේමක්... මොකද කරුවල නිසා ෆෝකස් කරන්න අමාරුයි. දවල් වෙලාවක ගිහිල්ලා කැමරාව ෆෝකස් කරලා සෙට් කරගෙන ඉන්න ඔන..... සමහර දාට පේන්නේ පාන්දර 2,3ට විතර. එතකන් ඉතින් සීතලේ බලන් ඉන්න ඔන.... 90 ප්‍රඩික්‍ෂන් තිබ්බත් සමහර දාට පේන්නේ නෑ... මම ගත්තු ෆොටෝනම් පොඩ්ඩක්වත් හොඳ නෑ.....
    මොකද මම ඒ ගැන එක්ස්පට් කෙනෙක් නෙමෙයි... අපි හොඳටම දැකපු දවසේ කැමරාව ඔෆ් උනා....

    22Yp5pH.jpg

    Q3acpup.jpg

    Z06B6L2.jpg

    මාමි ඉතිං හොද කැමාවක් ගන්නකො ........:dull:
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth

    :baffled: ඔතනනම් අනිවාර්යෙන් හොල්මන් ඇති

    මේ මීදුම තියෙන්නෙ දවල් 1.45 ට විතර බන්.. මේ තේ වත්ත මැද ඉදල ගත්ත එකක්..
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    අම්මෝ.......නාග්රක් බංගලාවේද නැවතුනේ...පට්ට ප්ලේස් එක නේ.
    මීදුම වෙලාවට මාර ලස්සනයි.
    :love::love:

    නැවතුනේ නෑ මචන්.. Nagrak වලට තේ වත්ත මැදින් පයින් ගිහින් ආපහු පහලට ආව..

    මේ වගේ මීදුමේ Nagrak වල ගත්ත photo ගොඩක් ඇති.. මම උදේට upload කරන්නම්.. :nerd:
     
    rajasaba

    Active member
  • Jun 3, 2009
    514
    191
    43
    irQEv1T.jpg

    මේකත් 18-55 ලෙන්ස් එකෙන් ගත්තු එකක්
    ISO 800
    Shutter Speed 1/800
     
    • Like
    Reactions: Garrus

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    :love::love::love:
    ලස්සනයි බන්...පලවෙනි පොටෝ එකේ අයිනේ පේන ලෑලි කොටස crop කරලා බලපන්කො.:rolleyes:

    එතකොට මල මැද්දට එනවනෙ:baffled: ඒකයි අය්න් කරන්නබැරි:( ඕකෙ තව එකක් තියෙනවා ඒකෙ බලමු:D
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    Alupola Falls - Balangoda.
    Sony Digital W-650 camera.
    Natural Evening lighting.( around 6 pm )

    E0Y0k1w.jpg

    උබ අලුපොල ඇල්ලෙ බාගයයිනෙ දැම්මෙ.. ඔන්න මම සම්පූර්න එකක් දැම්ම.. :P

    Place - අලුපොල ඇල්ල
    Time - 8.40 AM
    Cam - samsung J series phone

    Pics-Art-02-20-10-50-43.jpg
     
    Last edited: