තෙවැනි ඇස දුටු ලෝකය - Nature photography club

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    නිල් බිනර මල.
    Nikon L330 coolpix Digital.


    00IkbPE.jpg
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    තවත් බිනර ජාතියක් තියනවා නේද ?..........

    ඔයිට වඩා ලස්සන පාට තියන එකෙ ෆොටෝ නැද්ද ?

    තව ජාති කීයක් තියෙනවද කියන එක නම් දන්නේ නෑ. :no:
    මේකේ පෙත්ත චුට්ටක් වෙනස්. ගොඩක් එව්වයේ පෙත්ත රවුම් හැඩේට තියෙන්නේ.:rolleyes:


    pu9XEHK.jpg
     
    ඒක දැක්කම හිත කැළඹුනා.....භයානක පෙනුමක් තියෙන්නේ.

    උඹත් ලෝකේ වටේ කරක් ගහල තියෙනවා නේ....

    :P:P:P


    නෑ අනේ.:rolleyes: ලංකාවෙම මම නොගිය තැං බෝමයි:( ..............

    අයි ෆෝං 4 :love::love:

    ඒකාලෙ ෆට්ට බාන්ඩෙ

    QA6QohV.jpg

     

    නෑ..... තද දම් පාටද කොහෙද පාට නම් දන්නෙ නෑ ... තද පාට එකක් තියෙයි .........

    පාට ශුවර් නෑ පොඩි අවුලක් ඒක ගන්නං ගන්න එපා ......:baffled:


    තව ජාති කීයක් තියෙනවද කියන එක නම් දන්නේ නෑ. :no:
    මේකේ පෙත්ත චුට්ටක් වෙනස්. ගොඩක් එව්වයේ පෙත්ත රවුම් හැඩේට තියෙන්නේ.:rolleyes:


    pu9XEHK.jpg
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    නෑ අනේ.:rolleyes: ලංකාවෙම මම නොගිය තැං බෝමයි:( ..............

    අයි ෆෝං 4 :love::love:

    ඒකාලෙ ෆට්ට බාන්ඩෙ


    ඕක ලංකාවට සාමාන්‍ය දෙයක්, පිටරට ඇවිදපු බහුතරයක් දෙනෙක් තමුන්ගේ රටේ ඇවිදලා තියෙන්නේ හරි අඩුවෙන්.
    තමුන්ගේ රටේ ඇවිදපු බහුතරයක් වෙනින් රටවල ඇවිදලා තියෙන්නේ අඩුවෙන්.
    :rofl:
    මේ පොටෝ එක වයර් ටික තමා අවුල.:baffled:
     

    rajasaba

    Active member
  • Jun 3, 2009
    514
    191
    43
    wBpK3SZ.jpg


    සුර්‍යග්‍රහණය 2017
    Lense : 70-300mm
    ISO : 100
    shutter Speer : 1/4000

    කලු පාට කරපු වීදුරුවක් තියලා ගත්තේ...


     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    නෑ..... තද දම් පාටද කොහෙද පාට නම් දන්නෙ නෑ ... තද පාට එකක් තියෙයි .........

    පාට ශුවර් නෑ පොඩි අවුලක් ඒක ගන්නං ගන්න එපා ......:baffled:

    මමත් ඔය ජාති කිහිපය විතරයි දැකල තියෙන්නේ.

    බෝවිටියා නම් දම් පාට වර්ග දැකල තියෙනවා.