දැන් තියෙන එක තායිලන්ඩ්ද චයිනීස්ද කොහෙද හදපු එකක් එන්නෙ, දැන් ජපන් හදන්නෙ නැ උන්, අර 150, 180 තව dsc H9 එකක් තියෙනව , ගෙවල් වල අය ගාව, ඒව ඔක්කොම ජපන්, ඒව පට්ට පරන වුනාට කලර්ස් පට්ට
මේකෙ 20mp තිබ්බත් අර තරම් කොලිටියක් නැ දැන් කාලෙ හැටියට
දැන් කොහොමත් පොකට් කැම් නැනෙ වැඩිය,
දන්නේ නෑ...පොරව හුඟ දවසකින් කිරියේ දැක්කේ නෑනේ.
මට නිකමට හිතෙනවා මනුස්සයා බීච් බෝයි කෙනෙක් කියල.![]()






මෙන්න මගේ දෙවෙනි ෆොටෝ සෙට් එක
NIKON D3300
Calgary Zoo
Lense : 55-250mm
ISO : 800
Shutter Speed : 1/20


මෙන්න තව එකක් ...............
ඇති වගේ දැං නං ...
අනිත් අයටත් අවස්ථාව දෙන්න එපැයි ....
ෆෝන් නෙවෙයි .....
පට්ට මචන්....මේ water fall එකේ නම මොකක්ද?
එතකොට මේ ජපන් වෙඩින් එකක් ද?
මම නම් අළුත්. මම ආසම දෙයක් තමයි nature photography
![]()


wedding ekak ma nemei ban samnyen japan autham ekata lassana nisa godak aya photo shoot karanawa water fall eka mathaka na ban kyoto wala thibbe

Finland - Helsinki - Date - 21/02/2019
Such a lovely day.![]()


