තෙවැනි ඇස දුටු ලෝකය - Nature photography club

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    යාන්ත්‍රිකව ඉර බෑම

    මේ පොටෝ එක මම සෑහෙන කාලයක් තිස්සෙ ගන්න ටාගට් කරන් හිටපු එකක්..
    පෝර්ට් සිටි එකේ කන්ස්ට්‍රක්ෂන් කරද්දි.. ගෝල්ෆේස් එකේ හවස 6 ට විතර..

    img]https://i.imgur.com/GyvjQeq.jpg[/img]


    ඒ පොටෝ එකේ කැප්චර් වෙච්ච මුලු ඒරියා එකම මේක..
    img]https://i.imgur.com/wRso4tg.jpg[/img]

    img]https://i.imgur.com/ZZl2YHF.jpg[/img]


    ඒක පට්ට:shocked:
     
    • Like
    Reactions: Kumara456

    rajasaba

    Active member
  • Jun 3, 2009
    514
    191
    43
    පින්නෙන් නැහැවුණු ඩේසියා මල්.

    නානුඔය දී දුටු සුන්දර දසුනක්
    Sony W 650
    :love::love::love:
    6l3xanz.jpg

    මේ තියෙන්නේ කැමරාවෙන් මලින්ම ගත්තු ෆොටෝ ටිකක්.....

    KwFKVZI.jpg


    kwLgIGw.jpg
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    දම් පාට හැන්දෑවේ.....හිරු බසින මේ යාමේ.....

    හාවාගල කඳු මුදුනේ සැන්දෑවක්
    Nikon L 330

    :love::love::love:


    jewT9rt.jpg


     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    mchn me mona district da ? matara ??? :oo:

    නෑ යාලුවා මේ යටියන්තොට - සීපොත් ( seaforth ) පාරේ යද්දී හම්බුවෙන වවුලලගල කන්ද මුදුනට යද්දී දැකපු දර්ශනයක්....
    ඔය පේන කන්දට කියන්නේ '' දූල්ගල '' එහෙම නැත්තන් දවුලගල කියල.
    ඔය කන්ද දැකපු මොහොතේම ඕක නගින්න ඕනේ කියන අදහස තමයි හිතට ආවේ. ඊට අවුරුද්දකට පස්සේ තව යාලුවෙක් එක්ක ඔය කන්දත් නැග්ගා..
    පිස්සු ෆක් වුනු ගමනක් තමා ඒකත්......:yes: