තෙවැනි ඇස දුටු ලෝකය - Nature photography club

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    උබත් හැම තැනම දන්නවා නේ :lol::lol::lol:

    ඔව් ඔව් ..... :) :) :) :)

    අතීතයේ මහවැලි ගඟයි හුළු ගඟයි එකතු වුනු තැනට ඉස්සරහින් තමා වික්ටෝරියා - රන්දෙණිගල ජලාශ හදන්නේ,මහවැලි ව්‍යාපෘතිය යටතේ.
    මම දැකලා තියෙන විදිහට ගංගාවක් දිගේ උඩට යනකොට ලංකාවේ වැඩිම අතු බෙදීම් ප්‍රමාණයක් දකින්න පුළුවන් හුළු ගඟේ තමයි.

    ඒක වෙන්නේ නකල්ස් ප්‍රධාන කඳු වැටියේ ( කිරිගල්පොත්ත - අළුගල් කන්ද වෙනකන් ) කඳු මුදුන් යාකරන මධ්‍ය රේඛාවන් නිරිත බෑවුමේ එක දිගටම බෑවුම තියෙන්නේ.අතරමැදි උස් කඳු මුදුන් පිහිටන්නේ නෑ. ඒක නිසා නිරිත බෑවුමෙන් හැමතැනින්ම පහලට ගලාගෙන එන වතුර ඔක්කොම හුළු ගඟට එකතු වෙන්නේ. ඒක නිසා සාපේක්ෂව අතු ගංගා රාශියකින් වතුර එකතු වෙනවා.

    නකල්ස් ප්‍රධාන කඳු වැටියෙන් උතුරු සහ ඊසාන බෑවුමෙන් පස්සේ දිගටම පොකුරු කඳු තියෙන්නේ. සංකීර්ණ භූ විෂමතාවක්. ඒක නිසා වතුර එක අතකට ගලනවා වෙනුවට පහත්බිම් කිහිපයක් ඔස්සේ ගංගා , ඔයවල් කිහිපයක් නිර්මාණය වෙනවා.
    තෙලගමු ඔය, කළුගඟ, හීන්ගඟ, කරඹකැටිය ඔය...

    තේරුනාද මන්දා බන්...ඕක සිතියමකින් ඇන්දා නම් පැහැදිලි වෙනවා ඔයිට වඩා.
    :sorry::sorry::sorry:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    දුම්බර වනයේ සැඟවුණු අමුත්තෙකු සොයා.....

    Nikon L 330
    :):):)

    ffQx6kT.jpg

    EVqGjYz.jpg
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    දුම්බර වනයේ සැඟවුණු අමුත්තෙකු සොයා.....

    Nikon L 330
    :):):)

    IMG]https://i.imgur.com/ffQx6kT.jpg[/IMG]

    IMG]https://i.imgur.com/EVqGjYz.jpg[/IMG]

    අර කලින් හම්බෙච්ච එක නේද, ඒකට මොකෝ කරේ දෙපාර්තමේන්තුවෙන්
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    අර කලින් හම්බෙච්ච එක නේද, ඒකට මොකෝ කරේ දෙපාර්තමේන්තුවෙන්

    අපි කිව යුතු මිනිස්සු හරහා දැනුම් දුන්නා.
    දැනට ලංකාවේ දිය ඇලි සම්බන්ධව හොඳම සවිස්තරාත්මක වාර්තාව තියෙන්නේ ධර්මන් වික්‍රමරත්නගේ '' ශ්‍රී ලංකාවේ දිය ඇලි '' පොත
    ඒකෙ දියඇලි 400 කිට්ටු ගානක් තියෙනවා.
    දැන් අලුතෙන් දිය ඇලි 600 කිට්ටු ප්‍රමාණයක් පිළිබඳව විස්තර මිනින්දෝරු දෙපාර්තුමේන්තුව සහ වන සංරක්ෂණය හරහා ඉදිරිපත් කරන්න මේ අවුරුද්දේ සැලසුම් කරගෙන ඉන්නවා.
    එතකොට මේවත් ඒකට ඇතුලත් කරගනී.
    තව දිය ඇලි 07 ගැන තොරතුරු දුන්නා.

    අර මගේ නකල්ස් දිය බෙදුම් කලාපය කියන ත්‍රෙඩ් එකේ තියෙන දියඇලි 2 ඇතුළුව.
    :):):)
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    අපි කිව යුතු මිනිස්සු හරහා දැනුම් දුන්නා.
    දැනට ලංකාවේ දිය ඇලි සම්බන්ධව හොඳම සවිස්තරාත්මක වාර්තාව තියෙන්නේ ධර්මන් වික්‍රමරත්නගේ '' ශ්‍රී ලංකාවේ දිය ඇලි '' පොත
    ඒකෙ දියඇලි 400 කිට්ටු ගානක් තියෙනවා.
    දැන් අලුතෙන් දිය ඇලි 600 කිට්ටු ප්‍රමාණයක් පිළිබඳව විස්තර මිනින්දෝරු දෙපාර්තුමේන්තුව සහ වන සංරක්ෂණය හරහා ඉදිරිපත් කරන්න මේ අවුරුද්දේ සැලසුම් කරගෙන ඉන්නවා.
    එතකොට මේවත් ඒකට ඇතුලත් කරගනී.
    තව දිය ඇලි 07 ගැන තොරතුරු දුන්නා.

    අර මගේ නකල්ස් දිය බෙදුම් කලාපය කියන ත්‍රෙඩ් එකේ තියෙන දියඇලි 2 ඇතුළුව.
    :):):)

    තව 7:baffled:

    600ඉදිරිපත් කරන්නෙ මොකෙන්ද? පොතකින්ද?
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    තව 7:baffled:

    600ඉදිරිපත් කරන්නෙ මොකෙන්ද? පොතකින්ද?

    ඔව් පොතක් සහ වෙබ් සයිට් එකක් කියල කිව්වේ...බලමු.
    දැනට මම ෆෝල්ස් 7 ගැන details දුන්නා...තව expedition 2 කරන්න ඉතුරු වෙලා තියෙනවා. ඒ දෙක හරි ගියොත් ඔය ලිස්ට් එකට තව 10 විතර එකතු කරන්න පුළුවන් වෙයි.
    :):):)
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඔව් පොතක් සහ වෙබ් සයිට් එකක් කියල කිව්වේ...බලමු.
    දැනට මම ෆෝල්ස් 7 ගැන details දුන්නා...තව expedition 2 කරන්න ඉතුරු වෙලා තියෙනවා. ඒ දෙක හරි ගියොත් ඔය ලිස්ට් එකට තව 10 විතර එකතු කරන්න පුළුවන් වෙයි.
    :):):)
    රජයේ වෙබ්සයිට් එකක්:shocked:

    ඒ කියන්නෙ ඒ පැතිවකට කවුරුත්ම ගිහිල්ල නැද්ද:shocked:

    ඇමේසන් වල වගේ ගෝත්‍රිකයො ඉදල ඩොඩෝව පුච්ව්හන් කයිද දන්නෑ:no:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    රජයේ වෙබ්සයිට් එකක්:shocked:

    ඒ කියන්නෙ ඒ පැතිවකට කවුරුත්ම ගිහිල්ල නැද්ද:shocked:

    ඇමේසන් වල වගේ ගෝත්‍රිකයො ඉදල ඩොඩෝව පුච්ව්හන් කයිද දන්නෑ:no:

    එව්වයේ ගිහින් නැතිකම නෙමේ, ඉස්සර නකල්ස් වල එනසාල් තියෙන කාලේ ඔය ඔක්කොම වගේ මිනිස්සු ගැවසුණු පැති.
    අපි අන්තිමට ගියපු ගමනක, මහා කැලේ ෆොරස්ට් එකේ අඩි පාරෙනුත් කිලෝමීටර් 4,5 විතර ඇතුලෙදි වතුර පාරක් තියෙන තැනක ගලක survey සලකුණු කොටලා තිබ්බා.

    ඔව්වා detail වෙලා නෑ. ඒක නිසා මෙහෙම තැනක් තියෙනවා කියන එක කවුරුත් දන්නේ නෑ. අපි වගේ එව්වා හොයාගෙනම ගියොත් හරි, නැත්තන් අහම්බයකින් දැක්කොත් මිසක්ක ඔව්වා හැමදාටම ඔහොම්මමයි.
    අන්න ඒක නිසාමයි ඒ ස්ථාන ගැන details කිසිම කෙනෙකුට නොදෙන්නේ.

    details එලියට දෙන වැඩේ ෆොරස්ට් එක අනාගතයේදී කරයි.
    එතකන් අපි කටපියාගෙන ඉන්නවා.

    '' ඇමේසන් වල වගේ ගෝත්‍රිකයො ඉදල ඩොඩෝව පුච්ව්හන් කයිද දන්නෑ ''

    :lol::lol::lol::lol:
     
    ඔව්ව එහෙම්මමතිබුනම හොදයි. ඕනකමට ඒවම හොයාගෙන ඇඩ්වෙන්චර් එකක් ගන්න යන අය යයි හොයාගෙන. නැත්තං ඕන එකයි එපා එකයි දෙගොල්ලොන්ම යනවනෙ ලේසියෙන්ම.පාරවල් හදල තිබ්බම.

    අර සල්ලු වලට හයික් ඉවෙන්ට් කරන උන්ගෙනුත් බේරිල තිය්ව්නවනම් හොදයි
     
    අතීතයේ මහවැලි ගඟයි හුළු ගඟයි එකතු වුනු තැනට ඉස්සරහින් තමා වික්ටෝරියා - රන්දෙණිගල ජලාශ හදන්නේ,මහවැලි ව්‍යාපෘතිය යටතේ.
    මම දැකලා තියෙන විදිහට ගංගාවක් දිගේ උඩට යනකොට ලංකාවේ වැඩිම අතු බෙදීම් ප්‍රමාණයක් දකින්න පුළුවන් හුළු ගඟේ තමයි.

    ඒක වෙන්නේ නකල්ස් ප්‍රධාන කඳු වැටියේ ( කිරිගල්පොත්ත - අළුගල් කන්ද වෙනකන් ) කඳු මුදුන් යාකරන මධ්‍ය රේඛාවන් නිරිත බෑවුමේ එක දිගටම බෑවුම තියෙන්නේ.අතරමැදි උස් කඳු මුදුන් පිහිටන්නේ නෑ. ඒක නිසා නිරිත බෑවුමෙන් හැමතැනින්ම පහලට ගලාගෙන එන වතුර ඔක්කොම හුළු ගඟට එකතු වෙන්නේ. ඒක නිසා සාපේක්ෂව අතු ගංගා රාශියකින් වතුර එකතු වෙනවා.

    නකල්ස් ප්‍රධාන කඳු වැටියෙන් උතුරු සහ ඊසාන බෑවුමෙන් පස්සේ දිගටම පොකුරු කඳු තියෙන්නේ. සංකීර්ණ භූ විෂමතාවක්. ඒක නිසා වතුර එක අතකට ගලනවා වෙනුවට පහත්බිම් කිහිපයක් ඔස්සේ ගංගා , ඔයවල් කිහිපයක් නිර්මාණය වෙනවා.
    තෙලගමු ඔය, කළුගඟ, හීන්ගඟ, කරඹකැටිය ඔය...

    තේරුනාද මන්දා බන්...ඕක සිතියමකින් ඇන්දා නම් පැහැදිලි වෙනවා ඔයිට වඩා.
    :sorry::sorry::sorry:

    :yes::yes: එලස් මචං ... අපි ටිකක් ඔය වතුර පාරවලත් ඇවිද්දා ........
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    :yes::yes: එලස් මචං ... අපි ටිකක් ඔය වතුර පාරවලත් ඇවිද්දා ........

    :love::love::love:
    හුළුගඟ පට්ට ලස්සනයි බන්......හැබැයි වැස්සක් එක්ක මාරම විදිහට සැර වෙනවා.
    නාන්න නම් නියම ප්ලේස් තියෙනවා.

    :yes::yes::yes:
     
    :love::love::love:
    හුළුගඟ පට්ට ලස්සනයි බන්......හැබැයි වැස්සක් එක්ක මාරම විදිහට සැර වෙනවා.
    නාන්න නම් නියම ප්ලේස් තියෙනවා.

    :yes::yes::yes:

    හැම දේටම නියම තැන් තියනවා ............
    උබ කිවුවට මිනිස්සු යන්නෙ නෑ කියලා .. අපිට ගල් බෝතල් , චීස් බට්න්ස් පැකට් එහෙම හම්බ උනා ..:sorry::sorry:

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    හැම දේටම නියම තැන් තියනවා ............
    උබ කිවුවට මිනිස්සු යන්නෙ නෑ කියලා .. අපිට ගල් බෝතල් , චීස් බට්න්ස් පැකට් එහෙම හම්බ උනා ..:sorry::sorry:

    කව්ද කිව්වේ මිනිස්සු යන්නේ නෑ කියල.....මිනිස්සු යන්න පුළුවන් හැමතැනටම යනවා.
    මෙහෙමයි හුළු ගඟේ ආරම්භක සීමාව වගේ නම් මිනිස්සු යනවා අඩු ඇති.
    ඔය හුළුගඟ ටවුන් එකේ ඉඳල පන්විල, බඹරැල්ල, අලකොලේ , ලෙබනන්, ගෝමරය වගේ මිනිස්සු ගැවසෙන ඕනෙම තැනකින් ඔය ගඟ යනවනේ.
    ඉතින් දකින ඕනෙම මනුස්සයෙක් ඕකට බහිනවා....

    මෝඩ සිංහලු කුණු දාලා, බෝතලේ දාලා එනවා..
    :dull::dull::dull::dull: