
moya wage bawana karanan epa bn. Hariyata kamtahan arann karapan. Maythri wage kochchara kalath awlk na.

මෛත්රී භාවනාවත් වැඩිය කරන්න හොඳ නැහැ කියලා රේඩියෝ එකේ ඇහුනා![]()
උදේ හවස මෛත්රී කරනවා ඇහෙනවා? පිරිත්වල?
ඒ මොන ගොන් කතාවක්ද?
උදේ හවස ඇහෙන පිරිත්වලත් ගොඩක්ම මයිත්රී කරන එක තමයි කරන්නේ. .

උදේ හවස මෛත්රී කරනවා ඇහෙනවා? පිරිත්වල?
කෝ කොහෙද?![]()
මෛත්රී භාවනාව කියන්නෙ අපි වෙන අයට මෛත්රී කිරීම, රේඩියෝ එකේ කවුද එහෙම මෛත්රී කරනවා ඇහෙන්නෙ?නොදන්න පිරිත්
http://www.elakiri.com/forum/showthread.php?t=1782077
ඔය ත්රේඩ් එකේ කරනීයමෙත්ත සූත්රය ගැනයි රතන සූත්රය ගැනයි විස්තර තියෙන විඩියෝ බලන්න. .

mchn mama ahala thiyena deyakk kiyanne .
oya wage bawana karanan epa bn. Hariyata kamtahan arann karapan. Maythri wage kochchara kalath awlk na. oya wage ewa wadiya hoda na lu cz oya wage mediations karama
- ekko hithenn mawa gannawa power ekk labuna kiyala
- ekko aththtama labenawa
dekenn moka unath wadakk na bn ita passe ekata asa hithila loba wela ekama kara kara yanawa. ita passe pizzu watenawa saha thawa thawa saasre erenawa .
hariayat karapann bawana kiyana de. Hoda swaminn wahnse kenkk genn upadess ganinn nikann kenkk kenn neme kamtathann denan puluwann thathwe hamuduru keneku genn..
p.s - aye kiyanne mmama meditation karana eka narakyy kiyanwa neme.. hariyata karapann thaninn thainn ahula gaththa ewa nokara .. mythree ana pansathi wage oni tharamm karapann
Ela ... karana deyakk parissammin
You have given out too much Reputation in the last 24 hours, try again later.
මෛත්රී භාවනාව කියන්නෙ අපි වෙන අයට මෛත්රී කිරීම, රේඩියෝ එකේ කවුද එහෙම මෛත්රී කරනවා ඇහෙන්නෙ?![]()
ටිකක් වෙලා ඉදිද්දී නළල මැද ගැහෙන්න වගේ පටන් ගන්නවා.කළු පාට පසුබිමක එක එක පාට අකුණු පේනවා.මුළු ශරීරයම ඉන්න තැනින් උඩට එනවා වගේ දැනෙනවා.හරියට රික්තකයක ඉන්නවා වගේ.එතකොට කකුල් පන නැ..එතනින් එහාට යන්න බයක් දැනෙනවා.විසිවෙලා වැටෙන්න වගේ එනවා....help....


