තේරුනේ නැති හින්දා අහන්නේ....

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,094
    34,636
    113
    ට්‍රම්පච්චි බදු වැඩිකරා කියලා නිවුස්වල යන්නේ, ඒ කියනනේ ඇමෙරිකානුවෙක් ලංකාවේ භාණ්ඩයක් ඇමෙරිකාව⁣ට ආනයනය කලොත් ඒ පුද්ගලයා ඇමෙරිකානු රජයට 44%ක බද්දක් ගෙවන්න ඕන කියන එකද?
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,503
    25,804
    113
    10% tax වලට අමතරව, 44% අධිභාරයක් ගෙවන්න වෙනවා.

    ලංකාවට වාහන ගෙන්වද්දී 400% ටැක්ස් ගහනවා වගේ සීන් එකක්
     
    • Like
    Reactions: Kolama