තොත්ත බබාලගෙ අාණ්ඩුව❗

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    දැන් මිනිස්සු මොක කරත් වැඩක් නැහැනේ..අාණ්ඩුවෙ උන් ඵයාර්පෝර්ට් ඵකෙන් ඉන්දියන් වෙෙරස් බුරුතු පිටින් අරගත්ත.හරියට කොරන්ටීන් කරේ නෑ..ඒක ගැන බැලුවෙ නෑ.අපේ රටේ අහිංසක දුප්පත් මිනිස්සු මාස දෙකක් ගෙවල් වලම ඉඳල, ජොබ් නැති කරන්, බාගෙට කාල දුක් විඳල කරපු කැපවීම උන් බ්‍රැන්ඩික්ස් හරහා ඉන්දියාවට බිලි දුන්‍නා.හෙණ හත ගහනව ඕකුන්ට.මොනා උනත් හමුදාපති ශවේන්ද්‍ර සිල්ව විතරයි පිලිගත්තෙ ඵයාල අතින් වැරැද්දක් වුනා කියල..අනිත්‍ රටේ වග කියයුතු ඵකෙක්වත් පච හලනව අැරෙන්න මිනිස්සුන්ට කිසිම දෙයක් කිව්වෙ නෑ.අර පවිත්‍ර කියන ගෑණි උම්බෑ කියනව විතරයි..දැන් සමහර අාණ්ඩුවෙ උන් කියනව මිනිස්සුන්ගෙ වැරැද්ද..මේකේ ඉන්න බයියොත් බණින්නෙ මිනිස්සුන්ට..ඵතකොට කොරෝන ලංකාවෙන් තුරන් කරා කියල මිනිස්සුන්ගෙ බය නැති කරේ අපිද?

    FB_IMG_1603797114189_copy_402x627.jpg

    TV වල ප්‍රෝග්‍රෑම් තිය තිය ඵක ඵක ගොන් ඩොකාල කියනව මාස්ක් දාල වැඩක් නෑ කියල..පොලිසියෙන් මාස්ක් දාන්න කියනව..තායිවානේ දවස් 200කින් කොරෝන රෝගියෙක් හම්බවෙලා නෑ..ඒත් තායිලන්තයෙ මිනිස්සුන්ට බැගෑපත්ව ඉල්ලන්නෙ මාස්ක් දාල පිරිසිදුව ඉන්න කියල.

    Screenshot_2020-10-31-15-50-33_copy_1080x921_copy_800x682.jpg

    ලංකාවේ ගොන් අාණ්ඩුව බලන් ඉන්නෙ මිනිස්සුන්ගෙ බය නැති කරල වෙෙරස් රටට අරන් මිනිස්සු නිසා වෙෙරස් ඵක වැඩි උනා කියල අත පිහදගන්න..දැන් ඉතිං වහල්ලු වර බුරාගෙන..මිනිස්සු ලෙඩ්ඩු කරල තොපේ උන් රට කරන් යන හැටි බලමු..තොපේ උන් ගත්ත ණය ගෙවන්නෙ බ්‍රැන්ඩික්ස් උන් විතරක් නෙමෙයි අන්න ඒක හොඳට මතක තියාගනින්..තොපේ අාණ්ඩුවෙ වැරදි කියන්නෙ තොපේ මහලොකු අාණ්ඩුව වට්ටන්න නෙමෙයි..මේව දැක දැක නිවටයො වගේ බලන් ඉන්න බැරි නිසා..
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,023
    27,680
    113
    36
    Mirihana
    alis.alberta.ca
    උබලත් අනේ මන්ද බන්.
    යකෝ IDH එකේ PCR machine එකක් කැඩිලා. නැත්තම් මිට වඩා PCR කරන්න තිබ්බ.
    කුරුණෑගලම දවසට PCR 50ක් කරනවා.
    ඒ විතරක්ද රට පුරා ත්‍රීවිල් බයික් සිය ගානක් අත්අඩංගුවට ගන්නවා quarantine නීති කැඩුවොත්
    බලපන් රජය මොන තරම් කැපවෙනවද මේක නවත්තන්න.
    20 සම්මත කර ගැනීමම කොච්චර ලොකු ජයග්‍රහණයක්ද?
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    ඈත්ත........ පක්ෂ බේද වෑඩක් නෑ.. තාම හරියට කිව්වේ නෑ රට ඈතුලට ඉන්දියන් වයිරස් එක ආවේ කොහොමද කියලා. ක්‍රම දෙකයි තියෙන්නේ. එකක් ඉන්දියා මාලු කාරයෝ හරහා. දෙක හරි හමන් නිරෝධායනයක් නෑති කම. මට පේන්නේ ඔය දෙකම වෙලා තීයෙනවා. නමුත් තත්වය බෑරෑරුම් වෙන්න හේතුව තමා සුදානමක් නොතිබීම.

    හුත්තලා නිකන් ලෑබුන සල්ලි වලින් කෑඩුන මෑශීන් ගේනවා කියන්නේ හිතා ගනිල්ලකෝ මුන්ගේ අපිට තියෙන ආදරේ.

    වඩාත් අවශ්‍යම දේ වුනේ නිතර නිතර පරීක්ෂා කිරීම. නිකම් සොච්චම් ගාණක් නෙමේ ඉහල ප්‍රමාණයක්..

    අනික මහජනයා තුල හරි හමන් අවබෝධයක් ඈති කරලා තියන්න තිබ්බා. කොරොනා ඉවරයි අපි සේෆ් කියන තත්වෙට ගිය එකෙන් කෙලම වුනා
     
    :(
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,339
    12,608
    113
    Piliyandala
    මිනිස්සුන්ට කොරෝනා බිය නැති උනා

    බාල මැෂින් කවුද ගෙනාවේ කවද්ද ගෙනාවේ කියා කියා පරීක්ෂණ මණ්ඩල පත් කර කර ඉන්න වෙලාවක් නැහැ දැන්

    අලුතින් එකක් ගෙනල්ල හරි ටෙස්ටින් කරන්න ඕනේ

    පී සී ආර් මැෂින් වැඩ කරන නැතිව ලෙඩ්ඩු කොහොම හොයන්නද
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    අැත්ත ඕක තමා..:yes:අපරාදේ..හොඳට කන්ට්‍රෝල් කරන් අාව..වැඩේ කියන්නෙ අැස් පානා පිටම වැරදි කාරයෝ පේන්න ඉද්දි ඵයාලව හුරතල් කරන ඵකනේ..අන්තිමට මිනිස්සු තමා වැරදි..
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    උබලත් අනේ මන්ද බන්.
    යකෝ IDH එකේ PCR machine එකක් කැඩිලා. නැත්තම් මිට වඩා PCR කරන්න තිබ්බ.
    කුරුණෑගලම දවසට PCR 50ක් කරනවා.
    ඒ විතරක්ද රට පුරා ත්‍රීවිල් බයික් සිය ගානක් අත්අඩංගුවට ගන්නවා quarantine නීති කැඩුවොත්
    බලපන් රජය මොන තරම් කැපවෙනවද මේක නවත්තන්න.
    20 සම්මත කර ගැනීමම කොච්චර ලොකු ජයග්‍රහණයක්ද?
    LOL PCR 50 dawasata
     
    jayadush

    Active member
  • Mar 16, 2008
    196
    184
    43
    දැන් මිනිස්සු මොක කරත් වැඩක් නැහැනේ..අාණ්ඩුවෙ උන් ඵයාර්පෝර්ට් ඵකෙන් ඉන්දියන් වෙෙරස් බුරුතු පිටින් අරගත්ත.හරියට කොරන්ටීන් කරේ නෑ..ඒක ගැන බැලුවෙ නෑ.අපේ රටේ අහිංසක දුප්පත් මිනිස්සු මාස දෙකක් ගෙවල් වලම ඉඳල, ජොබ් නැති කරන්, බාගෙට කාල දුක් විඳල කරපු කැපවීම උන් බ්‍රැන්ඩික්ස් හරහා ඉන්දියාවට බිලි දුන්‍නා.හෙණ හත ගහනව ඕකුන්ට.මොනා උනත් හමුදාපති ශවේන්ද්‍ර සිල්ව විතරයි පිලිගත්තෙ ඵයාල අතින් වැරැද්දක් වුනා කියල..අනිත්‍ රටේ වග කියයුතු ඵකෙක්වත් පච හලනව අැරෙන්න මිනිස්සුන්ට කිසිම දෙයක් කිව්වෙ නෑ.අර පවිත්‍ර කියන ගෑණි උම්බෑ කියනව විතරයි..දැන් සමහර අාණ්ඩුවෙ උන් කියනව මිනිස්සුන්ගෙ වැරැද්ද..මේකේ ඉන්න බයියොත් බණින්නෙ මිනිස්සුන්ට..ඵතකොට කොරෝන ලංකාවෙන් තුරන් කරා කියල මිනිස්සුන්ගෙ බය නැති කරේ අපිද?

    View attachment 99647

    TV වල ප්‍රෝග්‍රෑම් තිය තිය ඵක ඵක ගොන් ඩොකාල කියනව මාස්ක් දාල වැඩක් නෑ කියල..පොලිසියෙන් මාස්ක් දාන්න කියනව..තායිවානේ දවස් 200කින් කොරෝන රෝගියෙක් හම්බවෙලා නෑ..ඒත් තායිලන්තයෙ මිනිස්සුන්ට බැගෑපත්ව ඉල්ලන්නෙ මාස්ක් දාල පිරිසිදුව ඉන්න කියල.

    View attachment 99645

    ලංකාවේ ගොන් අාණ්ඩුව බලන් ඉන්නෙ මිනිස්සුන්ගෙ බය නැති කරල වෙෙරස් රටට අරන් මිනිස්සු නිසා වෙෙරස් ඵක වැඩි උනා කියල අත පිහදගන්න..දැන් ඉතිං වහල්ලු වර බුරාගෙන..මිනිස්සු ලෙඩ්ඩු කරල තොපේ උන් රට කරන් යන හැටි බලමු..තොපේ උන් ගත්ත ණය ගෙවන්නෙ බ්‍රැන්ඩික්ස් උන් විතරක් නෙමෙයි අන්න ඒක හොඳට මතක තියාගනින්..තොපේ අාණ්ඩුවෙ වැරදි කියන්නෙ තොපේ මහලොකු අාණ්ඩුව වට්ටන්න නෙමෙයි..මේව දැක දැක නිවටයො වගේ බලන් ඉන්න බැරි නිසා..
    කියල වැඩක් නැහැ බන් මේ කාලකන්නි පාන්ඩුව ගැන .....
    මුන් අර දෙකේපරණ නාලිකාවෙන් සහ හිරු එකෙන් රටේ සැබෑ තත්වය අමතක කරලා එක එක රෙදි අපුල්ලන්නෝ ගෙන්නලා බයිලා ගහනවා .....දෙකේ පරණ නාලිකාවේ මල් පොන්න කොල්ලා උදේට හුස්ම හිරකරගෙන ආණ්ඩුවේ රෙදි හෝදන හැටි දැක්කම ....අනේ හුකේ
    මුන් මේ ආණ්ඩුවේ නොසැලකිල්ල නිසා දැන දැනම කරපු බ්‍රෑන්ඩ්ක්ස් නාඩගමේ දේවල් හංගලා මිනිස්සු පිට වැරැද්ද දානවා ...මුන් කිසිම දවසක ඔය පවුල් පාලනේ එක වරදක්වත් උන්ගේ හොර නාලිකා වලින් කතා කලාද ?????
    ............මුන්ට ප්‍රශ්නෙට හරියට මුහුණ දෙන්න බැරිව ප්‍රස්නේ අනාගෙන දඟලනවා !
    මේකේ ඉන්න පාන්ඩුවේ අසූචි හෝදන erozen කියනා එකා සහ 2(හැලිච්ච) Osama කියන එවුන් දැන් xරි කාපු රිලව් වගේ ......විපක්සෙ මහ එවුන්ගේ කුලල් කා ගනිල්ල සහ අපේ සිංහල එවුන්ගේ තියෙන මුස්ලිම්,දෙමල අජීරණය නිසා බොරුව වපුරලා මුන් යන්තම් 2/3 ගත්තට මුන්ගේ මහ එවුන්ට වැඩ බැහැ...ඒක දැන් ඇස් පනාපිටම ඔප්පු වෙමින් පවතිනවා......
    අපේ මිනිස්සු කවදා ඇත්ත තේරුම් ගනීවිද ? මුන්ට වැඩක් හරියට කරගන්න තේරෙන්නේ නැහැ ...ඒත් කයි දෙන්නේ ලොරි පිටින් .....ෆොන්සේකා නොහිට තනියම් මුන් විතරක් යුද්දේ කලානම් සොරි .com