තේක්ක ආයෝජනය

Ysa Karu

Well-known member
  • May 29, 2014
    20,706
    1
    11,001
    113
    තේක්ක නන් ඕන් නෑ බන්....අපෙත් ගස් පහක් විතර තියෙනවා.... ගහ නිකන් එක තැන නතර වෙලා වගේ....අවුරුදු ගානක් තිස්සේ එකම සයිස් වගේ....
     

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,322
    1,367
    113
    Colombo
    අපි පැල ලබාදීමක් කරන්නේ නැ බන් දැන් ... අපේ තංගල්ලේ තියෙන වගා කරපු ඉඩම් තමා විකුනන්නේ

    දැනට පැල දෙන්නේ අගවුඩ් වල විතරයි
    උබ කැමති නම් අගවුඩ් (වල්ලපට්ට) ගස් හිටවන්න පුළුවන් . මම කරලා දෙන්නම්

    http://www.elakiri.com/forum/showthread.php?t=1722642

    Kurunegala bae ne machan Agarwood
     

    viper123

    Active member
  • Dec 3, 2007
    719
    60
    28
    machan meka echchra wasi dayaka ne neda?
    http://www.mycalculators.com/ca/savecalcm.html

    Anika okkoma gas hari yai kiyannath be gahak merennath chance ekak tiyanwane. me gana nikan bank ekaka 7% 14 years walata demmath 13 laks witara wenawa.

    Anyway good post


    සදාහරිත සමාගම තේක්ක ආයෝජනය ආරම්භ කලේ උඩවලව, පුත්තලම සහ තංගල්ල යන සයිට් මුල් කරගෙනයි

    දැනට උඩවලව සහ පුත්තලම සයිට් වල සියලුම ඉඩම් විකිණී ඇත . ඉතිරිව ඇත්තේ තංගල්ලේ අපි අමතරව වගා කරපු ගස් සහ ඉඩම් පමණි. එම ගස් කොහොමද හැදිලා තියෙන්නේ කියලා වීඩියෝ එකේ බලන්න පුළුවන්

    මේක අවුරුදු 20ක project එකක් .... එකෙනුත් දැන් ඔයාලට දෙන්නේ අවුරුදු 6ක් පරණ ගස් සහිත ඉඩම් පමණයි ... එක නිසා අවුරුදු 14කින් අදායම ගන්න පුළුවන්

    උදාහරණයක් ලෙස අපි බලමු පර්චස් 10ක ඉඩමක්. ගස් 15ක් අයිති වෙනවා ඉඩමට


    • සම්පුර්ණ ආයෝජනය 540,000/-
    • 100,000/- ගෙවා ඉඩම වෙන්කරගත යුතුයි ... ඔබ තෝරා ගන්නා පර්චස් ප්‍රමාණය අනුව වෙන් කිරීමේ ගාස්තුව වෙනස් වෙනවා.
    • ආයෝජන මුදල එකවර ගෙවනවනම් 15% වට්ටමක් හිමිවෙනවා . වට්ටම අඩු වූ පසු වටිනාකම 459,000/-
    • වාරික 3කින් ගෙවනවනම් 10% වට්ටමක් හිමිවේ. එහිදී ඔබ 162,000/- ගානේ වාරික තුනකින් ගෙවිය යුතුයි . එතකොට වටිනාකම වෙන්නේ 486,000/-
    • වාරික 6කින් ගෙවනවනම් 5% වට්ටමක් හිමි වේ. එහිදී ඔබ 85,500/- ගානේ වාරික 6කින් ගෙවිය යුතුයි. එතකොට වටිනාකම වෙන්නේ 513,000/-
    • වාරික 12න් ගෙවනවනම් මාසික වාරිකය වන්නේ 45000/- මෙහිදී වට්ටමක් හිමි නොවන අතර මුළු මුදල 540,000/- ගෙවීමට සිදු වෙනවා

    මෙහිදී අවුරුදු ගාන අවසානයේ ඔබට අතට ලැබෙන අවම මුදල 1,500,000/- වේ. මෙහිදී එක ගසක් 100,000/- ගානේ තක්සේරු කර ඇත.



    මෙම ආයෝජනය

    10P (ගස් 15)
    20P
    (ගස් 30)
    40P
    (ගස් 60)
    80P
    (ගස් 120)
    160P
    (ගස් 240)

    වැනි කාණ්ඩ වලට බෙදා වෙන් කර ඇති නිසා ඒ අතරින් තමන් කැමැති පර්චස් ගානක් තමන්ගේ ගෙවීමේ හැකියාව අනුවත් වෙන් කර ගන්න පුළුවන්



    මෙම තේක්ක ආයෝජනයේ ඉඩමේ ඔප්පුව ඔබගේ නමට පවරන අතර . අස්වැන්න නෙලූ පසු ගෙයක් හදන්න හෝ වෙනත් ව්‍යාපාරමය කටයුත්තකට හෝ ආයිත් ගස් හිටවන්න උනත් ඔබට පාවිච්චි කරන්න පුළුවන් . මෙහිදී ඉඩම් කට්ටි කර ඇත්තේ අඩි 20 ක පාරත් සමග නිසා ඔබට වඩාත් වාසි දායක වනවා
     

    Attachments

    • Invest.png
      Invest.png
      13.6 KB · Views: 38

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    machan meka echchra wasi dayaka ne neda?
    http://www.mycalculators.com/ca/savecalcm.html

    Anika okkoma gas hari yai kiyannath be gahak merennath chance ekak tiyanwane. me gana nikan bank ekaka 7% 14 years walata demmath 13 laks witara wenawa.

    Anyway good post


    api wikunanawanam thama ban gahak 100,000/- gane ganne. ubata pita wikunanna kenek set wenawa nam ita wada ganakata ekath karala denna puluwan..


    ubata hariyanne Agarwood eka .... eka balapan... eke return eka wadi
     

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,731
    2,775
    113
    machan ai sadaharitha eken crowd sourcing walin me wede karannne? Company ekenma invest karala untama profit ganna puluwanne. Ethakota Company ekata profit ekath wedine.

    Crowd Source karana eken wenne Company ekata mul kalema salli ekathu karaganna puluwan. Ekathu karagena salli tika aran paninnath puluwanne ban. Oya idam wala loku watinakamak nehene kohomath.

    machan mama me wage invetment ekak karanna kemeththa thiyenawa. But sure karanna amarui neda me wede? dan aurudu 10 k parana unath salli ekathu wechcha gaman koi wele unath company eka wahala daanna puluwanne. Meka Company ekak widihata witharai ne register wela thiyenne? adu gaane Finance Company ekak widihata wath register wela nehene?
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    machan ai sadaharitha eken crowd sourcing walin me wede karannne? Company ekenma invest karala untama profit ganna puluwanne. Ethakota Company ekata profit ekath wedine.

    Crowd Source karana eken wenne Company ekata mul kalema salli ekathu karaganna puluwan. Ekathu karagena salli tika aran paninnath puluwanne ban. Oya idam wala loku watinakamak nehene kohomath.

    machan mama me wage invetment ekak karanna kemeththa thiyenawa. But sure karanna amarui neda me wede? dan aurudu 10 k parana unath salli ekathu wechcha gaman koi wele unath company eka wahala daanna puluwanne. Meka Company ekak widihata witharai ne register wela thiyenne? adu gaane Finance Company ekak widihata wath register wela nehene?


    හැම දෙයක්ම නිත්‍යානුකුලව වෙන්නේ . මචං අගවුඩ් ලංකාවේ වවන්න , විකුනන්න , බෙදාහරින්න , අපනයනය කරන්න , අගවුඩ් ඇට ආනයනය කරන්න පුළුවන් ලංකාවේ එකම සමාගම සදාහරිත ආයතනයයි. ඒ සදහා සැහෙන මුදලක් යට කරලා Patent එකත් ගත්තා අපි පර්යේෂණ කරන අවදියේම . ඒ කියන්නේ ලංකාවේ නිත්‍යානුකුලව කරන්න පුළුවන් අපිට විතරයි

    ලක්ෂ ගානක් වියදම් කරලා පේටන්ට් එක ගන්නේ නැනේ බන් සල්ලි අරන් පනිනවා නම් .
    අනිත් එක අපි ලංකාවේ නිත්‍යානුකුල Group of company එකක්. එම නිසා බියවීමට අවශ්‍ය නැ

    කොම්පැනි එකෙන් නඩත්තු කටයුතු සහ ආරක්ෂාව පිළිබද සොයා බලන නිසා තමා අය කිරීමක් කරන්නේ

    මේක පරිසර හිතකාමී වැඩක් ... අපි ආයෝජනය කරන එකෙන් පරිසරයත් සේවයක් කිරීමේ මුලික ආකල්පය මත තමයි අපි මේ වගේ ආයෝජන කටයුතු පටන් ගත්තේ

    මොකක් හෝ වැඩිපුර විස්තරයක් දැනගන්න ඕනේ නම් මට කෝල් එකක් දෙන්න

    0777336369
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    paduyi.....


    umbala akkareka thekka hadala denna kiyak gannawada.....idama nathuwa
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    paduyi.....


    umbala akkareka thekka hadala denna kiyak gannawada.....idama nathuwa


    අපේ තේක්ක ව්‍යාපෘතිය ඉවර වෙලා අවුරුද්දක් වගේ වෙනවා ... දැනට අපි කරන්නේ විකුනපු ටික නඩත්තු කරගෙන යනවා

    ඒ අතරේ අපි වැඩි පුර දාපු තංගල්ලේ තේක්ක ඉඩම් ටිකක් විකුනන්න දැම්මා අපෙන් හුගක් අය අහපු නිසා . අවුරුදු 6ක් පරණ ගස් ටිකක් තියෙන්නේ (සම්පුර්ණ ව්‍යාපෘතිය අවු 20ක්). මුල් පිටුවේ තියෙන වීඩියෝ එක බැලුවා නම් හරි.

    එක නිසා පැල විකුනන්නේ නැ මචන් ... ඉඩමත් එක්කම තමා සින්නක්කර අයිතියත් සමගම විකුනන්නේ .......

    මේ තියෙන්නේ ආයෝජන ව්‍යාපෘති සැලැස්ම



    උබ ඇහුවේ අක්කරයක් සදහා මචන් ඉඩමත් සමග තමයි විකුනන්නේ


    • ඒ සදහා ගස් 240ක් අයිති වෙනවා
    • මුළු ආයෝජන මුදල 8,640,000
    • වෙන්කිරීමේ ගාස්තු ලෙස 1,600,000/- ගෙවිය යුතු වෙනවා
    • එකවර ගෙවීමේදී 15% වට්ටමක් ලැබෙනවා. වට්ටම අඩු කල පසු ගෙවිය යුතු මුදල වන්නේ 7,344,000/-
    • මෙය වාරික 3කින් ගෙවීමේදී 10% වට්ටමක් ලැබෙයි. වට්ටම ලැබූ පසු වටිනාකම වන්නේ 7,776,000/- ය. මෙය 2,592,000 බැගින් වාරික 3කින් ගෙවීමට හැක.
    • මෙය වාරික 6කින් ගෙවීමේදී 5% වට්ටමක් ලැබෙයි. වට්ටම ලැබූ පසු වටිනාකම වන්නේ 8,208,000/- ය. මෙය 1,368,000 බැගින් වාරික 6කින් ගෙවීමට හැක.
    • එහෙමත් නැත්නම් වට්ටම් රහිතව 640,000/ බැගින් වාරික 12කින් ගෙවීමට හැක.
    • එවිට අවුරුදු 20කින් ආපසු ලැබෙන මුදල 24,000,000/-




    v9o3b.jpg
     
    Last edited:

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    අපේ ලංකාවේ ඉන්න හුගක් උගත් මෝඩ සෙට් එකට තාම Touchwood එකයි Sadaharitha එකයි වෙන් කරලා අදුර ගැනීමේ අපහසුතාව සැරටම තියෙනවා.

    ඒ කුහක කම .. තව එකෙක්ට හරි යයි කියන අපේ මාන්දමික අදහස නිසයි ..... Touchwood එකේ ඉන්වෙස්ට් කරලා අනාත වෙච්ච අයට බරපතල ලෙස මේ රෝගය තියෙනවා :lol::lol:


    පොඩි කතාවක් කියන්නම්

    මම මගේ බොස් එක්ක ගියා අපේ පැත්තේ බිස්නස් එකක් කරන කෙනෙක්ට මේ ගැන විස්තර කරන්න යනකොට හිට්යා පොරගේ යාලුවෙකුත්
    ඉතින් අපි විස්තර කරද්දී අර යාලුවගෙන් ප්‍රශ්න ගොඩයි , අනිත් පැත්තටමයි කතාව. ඊට පස්සේ අපි ආපු වැඩේ මදකට නවත්තලා අර යාලුවගෙන් විස්තර අහන්න ගත්තා . එතකොට තමා දන්නේ එයත් ටච්වුඩ් එකෙන් අනාත වුන කෙනෙක් කියලා. පස්සේ අපි පොරගේ නම්බර් එකත් ඉල්ලගෙන ආවා

    පස්සේ දවසක කෝල් එකක් දීලා ගියා පොරව හම්බවෙන්න

    අපේ කතාව ... අපි කරපු සහා කරගෙන යන දේවල් ඔක්කොම වීඩියෝ සහිතව පොරට පෙන්නුවා . පොරගේ වයිෆ් සැරටම විරුද්දයි වැඩේට :rofl:. පස්සේ එයත් අපේ වැඩේට කැමති උනා .

    අන්තිමට පොර අපෙන් පර්චස් 40ක් ගත්තා අත්පිට මුදලට. 10% වට්ටමකුත් ලැබුන නිසා එකත් පොරට අල්ලලා ගියා

    අන්තිමට අපි යන්න හදනකොට පොර කිව්වා

    "මල්ලි අර ඔයාලා එදා කතා කරන්න ආපු මගේ යාලුවට නම් මම ගත්ත කතාව කියන්න එපා" කියලා පොර කිව්වා :lol:

    ඔන්න ඕකයි තත්වේ ...... අන්තිමේදී අපි මුලින් ගිය කෙනත් ගත්තා . එත් තාමත් අර කලින් කෙනා දන්නේ නැ පොරගේ යාළුවා පොරට හොරෙන් ගත්තා කියලා . :P


    අපේ Research Center එක තියෙන්නේ ඉංගිරියේ .... මාව දැනුවත් කරලා අපි පාස් එකක් වෙන් කරාට පස්සේ ඕනෑම කෙනෙක්ට ගිහිල්ලා බලන්න පුළුවන් කොහොමද වැඩ කටයුතු වෙන්නේ කියලා

    අපි දැනට පටන් ගත්ත රබුටන්, තේක්ක, මහෝගනී, සුදුහදුන් ව්‍යාපෘති වලට අදාලව Plantations 20කට වැඩි ප්‍රමාණයක් නඩත්තු කරගෙන යනවා

    පාරිභෝගිකයින් 23000 කට වැඩි ප්‍රමාණයක් අපත් සමග ඉන්නවා

    අපි මේ වැඩසටහන් ක්‍රියාත්මක කරන්නේ වන සංරක්ෂණ සහ විද්‍යා හා තාක්ෂණ අමාත්‍යංශ සමග එකතුවෙන්

    තව කවර කතාද බන් .....

    එහෙනම් සුබ උදැසනක් හැමෝටම :):)