අපි පැල ලබාදීමක් කරන්නේ නැ බන් දැන් ... අපේ තංගල්ලේ තියෙන වගා කරපු ඉඩම් තමා විකුනන්නේ
දැනට පැල දෙන්නේ අගවුඩ් වල විතරයි
උබ කැමති නම් අගවුඩ් (වල්ලපට්ට) ගස් හිටවන්න පුළුවන් . මම කරලා දෙන්නම්
http://www.elakiri.com/forum/showthread.php?t=1722642
Kurunegala bae ne machan Agarwood
සදාහරිත සමාගම තේක්ක ආයෝජනය ආරම්භ කලේ උඩවලව, පුත්තලම සහ තංගල්ල යන සයිට් මුල් කරගෙනයි
දැනට උඩවලව සහ පුත්තලම සයිට් වල සියලුම ඉඩම් විකිණී ඇත . ඉතිරිව ඇත්තේ තංගල්ලේ අපි අමතරව වගා කරපු ගස් සහ ඉඩම් පමණි. එම ගස් කොහොමද හැදිලා තියෙන්නේ කියලා වීඩියෝ එකේ බලන්න පුළුවන්
මේක අවුරුදු 20ක project එකක් .... එකෙනුත් දැන් ඔයාලට දෙන්නේ අවුරුදු 6ක් පරණ ගස් සහිත ඉඩම් පමණයි ... එක නිසා අවුරුදු 14කින් අදායම ගන්න පුළුවන්
උදාහරණයක් ලෙස අපි බලමු පර්චස් 10ක ඉඩමක්. ගස් 15ක් අයිති වෙනවා ඉඩමට
- සම්පුර්ණ ආයෝජනය 540,000/-
- 100,000/- ගෙවා ඉඩම වෙන්කරගත යුතුයි ... ඔබ තෝරා ගන්නා පර්චස් ප්‍රමාණය අනුව වෙන් කිරීමේ ගාස්තුව වෙනස් වෙනවා.
- ආයෝජන මුදල එකවර ගෙවනවනම් 15% වට්ටමක් හිමිවෙනවා . වට්ටම අඩු වූ පසු වටිනාකම 459,000/-
- වාරික 3කින් ගෙවනවනම් 10% වට්ටමක් හිමිවේ. එහිදී ඔබ 162,000/- ගානේ වාරික තුනකින් ගෙවිය යුතුයි . එතකොට වටිනාකම වෙන්නේ 486,000/-
- වාරික 6කින් ගෙවනවනම් 5% වට්ටමක් හිමි වේ. එහිදී ඔබ 85,500/- ගානේ වාරික 6කින් ගෙවිය යුතුයි. එතකොට වටිනාකම වෙන්නේ 513,000/-
- වාරික 12න් ගෙවනවනම් මාසික වාරිකය වන්නේ 45000/- මෙහිදී වට්ටමක් හිමි නොවන අතර මුළු මුදල 540,000/- ගෙවීමට සිදු වෙනවා
මෙහිදී අවුරුදු ගාන අවසානයේ ඔබට අතට ලැබෙන අවම මුදල 1,500,000/- වේ. මෙහිදී එක ගසක් 100,000/- ගානේ තක්සේරු කර ඇත.
මෙම ආයෝජනය
10P (ගස් 15)
20P (ගස් 30)
40P (ගස් 60)
80P (ගස් 120)
160P (ගස් 240)
වැනි කාණ්ඩ වලට බෙදා වෙන් කර ඇති නිසා ඒ අතරින් තමන් කැමැති පර්චස් ගානක් තමන්ගේ ගෙවීමේ හැකියාව අනුවත් වෙන් කර ගන්න පුළුවන්
මෙම තේක්ක ආයෝජනයේ ඉඩමේ ඔප්පුව ඔබගේ නමට පවරන අතර . අස්වැන්න නෙලූ පසු ගෙයක් හදන්න හෝ වෙනත් ව්‍යාපාරමය කටයුත්තකට හෝ ආයිත් ගස් හිටවන්න උනත් ඔබට පාවිච්චි කරන්න පුළුවන් . මෙහිදී ඉඩම් කට්ටි කර ඇත්තේ අඩි 20 ක පාරත් සමග නිසා ඔබට වඩාත් වාසි දායක වනවා
machan meka echchra wasi dayaka ne neda?
http://www.mycalculators.com/ca/savecalcm.html
Anika okkoma gas hari yai kiyannath be gahak merennath chance ekak tiyanwane. me gana nikan bank ekaka 7% 14 years walata demmath 13 laks witara wenawa.
Anyway good post
machan ai sadaharitha eken crowd sourcing walin me wede karannne? Company ekenma invest karala untama profit ganna puluwanne. Ethakota Company ekata profit ekath wedine.
Crowd Source karana eken wenne Company ekata mul kalema salli ekathu karaganna puluwan. Ekathu karagena salli tika aran paninnath puluwanne ban. Oya idam wala loku watinakamak nehene kohomath.
machan mama me wage invetment ekak karanna kemeththa thiyenawa. But sure karanna amarui neda me wede? dan aurudu 10 k parana unath salli ekathu wechcha gaman koi wele unath company eka wahala daanna puluwanne. Meka Company ekak widihata witharai ne register wela thiyenne? adu gaane Finance Company ekak widihata wath register wela nehene?
paduyi.....
umbala akkareka thekka hadala denna kiyak gannawada.....idama nathuwa


. පස්සේ එයත් අපේ වැඩේට කැමති උනා . 


