තේක්ක ගස් විකිනිම පිළිබඳව හෙල්ප් ? ? ?

ecashlkpro

Well-known member
  • Feb 8, 2018
    1,067
    437
    83
    තේක්ක ගස් විකිනිම පිළිබඳව හෙල්ප් ? ? ?

    1. තේක්ක ගස් වටිනවද ගොඩාක්?
    2. ගස් ගන්න අය කද කොච්චර ලොකු උනහමද ගන්නෙ?

    මං දැක්කා තේක්ක ගස් ගන කලින් පෝස්ට් එකක් දලා තියෙනවා, එකෙත් ලින්ක් එක දාගෙන්න යන්න ? මට හොයාගන්න් බෑ


    තේක්ක ගස් ටිකක් තියෙනවා, සාදාරන් ගානකට අවොත් දෙනවා
     

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,305
    2,115
    113
    1. තේක්ක ගස් වටිනවද ගොඩාක්?
    ඔව් වටිනවා. අහස තරම් වටිනවා.

    2. ගස් ගන්න අය කද කොච්චර ලොකු උනහමද ගන්නෙ?
    ගස් ගන්න අය විතරක් නෙමෙයි වටේ පිටේ ඉන්න හැම එකාම කඳන් ගැන මිටරෙන් ඉන්නේ. බල බල ඉන්න දෙයක් නෑ, කඳ හොද නම් අනිවා සුටුස් ගාල ගෙනියන්න බලන් ඉන්නේ කොල්ලෝ.
    :cool::cool: