Questions තේක්ක ලී, ලැලි අඳුන ගන්න හැටි

a.r.k.a.n.t.o.s

Active member
  • Feb 15, 2018
    109
    84
    28
    Colombo
    මම හදාගෙන යන ගෙදර ඊළඟට එන්නේ උළුවහු දොර phase එක. මම constructor එක්ක agree උනේ ‌තේක්ක දාන්න. මම කොහොම අඳුනගන්නේ ගෙනාවේ තේක්කමයි කියල.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,497
    75,249
    113
    මම හදාගෙන යන ගෙදර ඊළඟට එන්නේ උළුවහු දොර phase එක. මම constructor එක්ක agree උනේ ‌තේක්ක දාන්න. මම කොහොම අඳුනගන්නේ ගෙනාවේ තේක්කමයි කියල.
    Teak has a unique smell in the wood machan. That is how I normally do. Also the color is there. But then again you can always stain and get that same color. So the smell is the easiest way.
     

    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    Teak has a unique smell in the wood machan. That is how I normally do. Also the color is there. But then again you can always stain and get that same color. So the smell is the easiest way.
    I should smell an original one 1st to know how it smells
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,322
    13,211
    113
    33
    ෆින්ලන්ඩ්
    Oka ubata kara ganna amaru wenawa..
    mokada un uba balanawa kiyala hithana hema widiyatama thama palweni lot eka genne...

    Hoda wadu bass kenek 3000 k wage dila enna kiyala check kara ganna
    smahara ewun num salli ganeth nehe

    hoda Wadu bass kenek ta dekka gaman kiytha haki. hoda danumak tiyana basek wenna ona.

    FB ekek dala tibba. Mul lee tika genalla. Pora bassek genall check karala. OK. lu.
    passe dawasaka basa awama kiyala mahathayo me mama balapu liyen nemayi hadala tiyenne kiyala.

    Arun check karanawa kiyala dengena mulin original genalla check karata passe hemin sare aye maru karala ganata.
    moko 24 hours othana radenne nehe ne
     
    • Wow
    Reactions: a.r.k.a.n.t.o.s

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,497
    75,249
    113
    I should smell an original one 1st to know how it smells
    Yeah it has a very distinctive smell machan. You will get what I am telling once you smell one :LOL:

    Also I have seen lot of carpenters staining Burutha furniture to get the teak color. So always good to be careful.
     
    • Like
    Reactions: a.r.k.a.n.t.o.s

    FlashBoz

    Well-known member
  • Nov 10, 2016
    572
    448
    63
    පොඩි අරෝමා සුවඳක් තියෙන්නේ. ලීය හපල බැලුවත් තිත්ත රහක් එන්නේ. ලා දුඹුරු සිට තද දුඹුරු අතර වර්ණ පරාසයක් සහිතයි. වෛරමක් තිබේ. එල කොටස සුදු පාටයි. එල නැතුව ගන්න. ලී කැල්ලක් පිච්චුවම දුමක් එක්ක රේසින් එක එලියට එනවා. ඒ රේසින් එක කැරමල් පාටයි. සුවඳින් තමයි ලේසියෙන් හොයාගන්න පුළුවන්.
     

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    ඕකුන් උබට තේක්ක ගෙනත් දෙයි .ඔකේ කොලිටිය බලනනන .වියලි කලාපේ තේක්ක හොදයි .තෙත් කලාපෙට වැඩිය .
     
    • Like
    Reactions: a.r.k.a.n.t.o.s

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    අමුවෙන් එන නිසා අදුනගන්න ලේසියි. .
    තේක්ක වල පාටිනුයි වයිරමෙනුයි තමයි ලේසියෙන්ම අදුනගන්නේ. .
    කැට කෑරල වගේ ලී තියෙනවා තේක්ක වලට සමානයි නමුත් වයිරම නෑ ලීයේ පාට අඩුයි. .

    උපන්දා ඉදන් ලී දැකලා දැකලා ඇතිවුන දැනුම මෙහෙම කිව්වට තේරෙන්නේ නෑ. .
    මොරටුවට එන්න වෙලාවක. . තේක්ක කොටේ ඉදන් ෆිනිශ් කරපු එක වෙනකන් බැලුවැකි. .

    මොරටුවට ඇවිත් ඕනම ශොප් එකකින් අහන්න උන් ලීය අදුනගන්න උදව් කරයි. .