තේක්ක වගා වියාපෘති

praskruz

Well-known member
  • Nov 28, 2007
    1,315
    1,018
    113
    තේක්ක වගා වියාපෘති

    අද අපේ ගෙදරට call එකක් ආව හොටෙල් එකක full board ඉන්න දිනුමක් ලැබුන කියල. එක අපේ නොන දැන් ටික කලකට ඉස්සර රෙගිස්ටර් වුනු තරගයකින් තමයි ඇදුනේ. ඉතින් අපි ගියාම එක දෙන්න කලින් එයාලගේ ප්‍රමොෂන් එකක් අහන්න කිව්වා.එකේ තිබුනේ තේක්ක වගා ප්ලෑන් එකක්. අපි මුලින් දෙලක්ෂ තිස් දාහක් ගෙවන්න ඕන. ඊට පස්සේ අපට තේක්ක ගස් 20 පැල කරලා perchas 10ක් ලැබෙනවා.එයාල ෆ්‍රී එක බලා ගාන්නවා.උපරිමය ගස් 20ක් දක්වා ගහක් මැරුනොත් replace ගහක් දෙනවා.අවුරුදු 20කින් ගස් අපට හෝ ගස් වල වටිනාකම අපට ලැබෙනවා.
    මම දන්නවා මේක අලුත් සෙල්ලමක් නෙවෙයි කියල.මෙතන අපට තියෙන රිස්ක් මොනවද.මේක හොඳ අදහසක් ද?කවුරුත් මේ ගැන දන්නවද?
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    ahuwenna epaooo uba oya kiyanne bandara wela paththe thiyana balgalawaka nawathinna dena ekatanam kohomatawath ahuwenna epoooo unge pffice ekathiyenne kollupotoye gal thaapyak gawanam paththa palathe yannwath epoo
     

    praskruz

    Well-known member
  • Nov 28, 2007
    1,315
    1,018
    113
    ahuwenna epaooo uba oya kiyanne bandara wela paththe thiyana balgalawaka nawathinna dena ekatanam kohomatawath ahuwenna epoooo unge pffice ekathiyenne kollupotoye gal thaapyak gawanam paththa palathe yannwath epoo

    ඔය කිව්වේ හරියටම.එක තමයි තැන.
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    ඔය සක්විතිගේ අනිත් එක. මිනිස්සු රවට්ටන තවත් සෙල්ලමක් ඔය. අහුවෙන්න එපා.