තේක්ක වගා වියාපෘති
අද අපේ ගෙදරට call එකක් ආව හොටෙල් එකක full board ඉන්න දිනුමක් ලැබුන කියල. එක අපේ නොන දැන් ටික කලකට ඉස්සර රෙගිස්ටර් වුනු තරගයකින් තමයි ඇදුනේ. ඉතින් අපි ගියාම එක දෙන්න කලින් එයාලගේ ප්රමොෂන් එකක් අහන්න කිව්වා.එකේ තිබුනේ තේක්ක වගා ප්ලෑන් එකක්. අපි මුලින් දෙලක්ෂ තිස් දාහක් ගෙවන්න ඕන. ඊට පස්සේ අපට තේක්ක ගස් 20 පැල කරලා perchas 10ක් ලැබෙනවා.එයාල ෆ්රී එක බලා ගාන්නවා.උපරිමය ගස් 20ක් දක්වා ගහක් මැරුනොත් replace ගහක් දෙනවා.අවුරුදු 20කින් ගස් අපට හෝ ගස් වල වටිනාකම අපට ලැබෙනවා.
මම දන්නවා මේක අලුත් සෙල්ලමක් නෙවෙයි කියල.මෙතන අපට තියෙන රිස්ක් මොනවද.මේක හොඳ අදහසක් ද?කවුරුත් මේ ගැන දන්නවද?