තේනුවරට තර්ජනය කොරලා

Harvard-Bio

Banned
Feb 26, 2016
5,204
334
0
තේනුවරට තර්ජනය කොරලා

තේනුවරට තර්ජනය කොරලා

සුදුවෑන් වලින් දෙමල, සිංහල කොල්ලන්, ව්‍යාපරිකයන් උස්සා කප්පම් ඉල්ලා අතුරුදහන් කල, කීත් නොයාර්, පෝද්දල ජයන්ත, ආදී මාද්‍යවේදීන්ගේ කකුල් කැඩූ, ලසන්ත වික්‍රමතුන්ග මහමග ඝාතනය කල, කොලඹ ලස්සන කිරීමේ ව්‍යාපෘතිය පවතින වකවානුවේ සිඟන්නන් ගේ ඔලු කුඩු කර ඝාතනය කල, තාජුඩීන් මරා පිලිස්සූ, වැලිකඩ සිරගෙයි සිරකරුවන් 27ක් නම් අඬ ගසා හිසට වෙඩි තබා මැරූ සුලුදියසේන රජපස් ගේ කෂ්ටිය තේනුවර මහතාට තම පරණ සෙල්ලම් පෙන්වීම ආරම්භ කර තිබේ.

Professor Chandragupta Thenuwara is facing death threats from various persons backing the Sri Lanka Podujana Peramuna Presidential Candidate Gotabaya Rajapaksa, the renowned artist told RepublicNext.

Thenuwara, a long-time social and political activist was one of two petitioners who mounted a legal challenge to Gotabaya’s right to contest the election as doubts have been raised in the public sphere as to how he obtained his dual citizenship and then full-Sri Lankan citizenship.

The petition was heard over three days by the Court of Appeal, which on Friday Oct 4 evening dismissed the case. The full order detailing the reasons for the dismissal has not yet been released and it is yet not clear whether the Court has validated Gotabaya’s citizenship or not.

Thenuwara said that he has received numerous telephone calls threatening him, and on one occasion a three-wheeler driver who drove past him had screamed threats.

He said he is in contact with the Police who have offered him protection.

Gotabaya’s party has framed the legal challenge by Thenuwara and fellow-activist Gamini Viyangoda as an attempt to stop his candidacy. The Party Chairman Professor G L Peiris described the case as a “plot” to prevent Gotabaya winning the November 16th election.

With the facts as presented to the Magistrate’s court in the on-going investigation into how Gotabaya obtained US-Sri Lanka dual citizenship even before a Cabinet was appointed in 2005, it is clear there is no “plot” against the candidate.

Certainly, many Sri Lankan would dearly like to know how that miracle took place through our consistently lethargic and usually incompetent bureaucracy.

Or was it because our officialdom was intimidated into performing a task for which they took extraordinary short-cuts due to intense political pressure?

Sri Lankans need to know how such things are done, surely without due process. In the interest of the country, we need honest upright officials who follow the letter of the law and not circumvent it.

Back to Thenuwara.

He is, and has been, a breakout political activist who has protested against the doings of most former regimes in this country.

He has used his considerable talents as an artist to protest against a host of things. Most famously inventing “Barrelism” in which he used the barrels placed before the formerly ubiquitous Police and Military checkpoints across the land in the foreground of his paintings to raise his voice against militarism.

A walk through the Saskia Fernando Gallery in Colombo will immediately hit the observer with his art which attacks and exposes the hypocrisy in our society, and the dark evil forces that inhabit this island.

So Thenuwara is not “plotting” against Gotabaya, he is just being Thenuwara, asking awkward questions as any observant and concerned citizen should.

It is disturbing that Thenuwara is being treated like this.

A citizen surely has the right to ask the questions that these two men have asked.

They should not be living in fear because of that.
 
Last edited:

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උඹ මෙච්චර ලණු කාලත් තාමක් e news ලියන්නෙ fiction කියල තේරුම් ගන්න බැරි නං ඉතිං මොනා කරන්නද. සෑහෙන්න තර්ජනය කරන්න ඇති නේ බං ? :rofl: උඹට සිරාවට තේරෙන්නැද්ද බං උඹ මේකෙ ජෝක් එකක් වෙලා කියල ?
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,078
    1
    28,568
    113
    උඹ මෙච්චර ලණු කාලත් තාමක් e news ලියන්නෙ fiction කියල තේරුම් ගන්න බැරි නං ඉතිං මොනා කරන්නද. සෑහෙන්න තර්ජනය කරන්න ඇති නේ බං ? :rofl: උඹට සිරාවට තේරෙන්නැද්ද බං උඹ මේකෙ ජෝක් එකක් වෙලා කියල ?

    මූගෙ නොතේරුම්කම නෙමේ බං. මේක තමයි ගොබෙල්ස් තියරිය
     
    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    රාජිත එලිපිට නඩුව දිනනවා කිව්ව දැන් නඩුව පැරදිලා දැන් විකාර කියවනවා දිනුවා නම් බලන්න තිබ්බ උඩ පනින පැනිල්ල :P:P
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    UNP කාරයොන්ට කරන්න වෙන වැඩ නැද්ද.. :confused: දවසම Article හදල post කරනව.. :confused:
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    උඹ මෙච්චර ලණු කාලත් තාමක් e news ලියන්නෙ fiction කියල තේරුම් ගන්න බැරි නං ඉතිං මොනා කරන්නද. සෑහෙන්න තර්ජනය කරන්න ඇති නේ බං ? :rofl: උඹට සිරාවට තේරෙන්නැද්ද බං උඹ මේකෙ ජෝක් එකක් වෙලා කියල ?

    the renowned artist told RepublicNext.

    Shooting every messenger is easy eh??:D:D
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,487
    86,770
    113
    ආශ්චර්යමත් රටක
    හත්තිලව්වේ දැන් තියෙන්නෙ යූන්පී ආන්ඩුවක් නේද? තර්ජනය කරපු එකා අල්ලලා පරීක්ෂණයක් තියල දඬුවම් කරපන්කෝ. පොන්ස් ලට කෝල් එකක් ආපු තැනක් වත් හොයාගන්න බැහැ කියනවද? එහෙම එවුන් කොහොමද රටක් පාලනය කරන්නේ?

    චන්දයක් කිට්ටුවෙන කොට එනව තාජුඩීනුයි, ලසන්තයි තව මෙකී නොකී ඔක්කොමයි උස්සගෙන... අනිත් වෙලාවට ඒව මතක නෑ. අනේ යකෝ.. උඹලගේ ඔය කෙප්ප වලට එක පාරක් දෙපාරක් රැවටුනා.. හැමදාම රැවටෙන්න හමෝම උඹල වගේ කේප්ප වස්සොද? තොපේ මහ එකාලට කියපන් මේ පාර චන්දෙට ඕව කියාගෙන එනවනම් එක හොරෙක් හරි මිනීමරුවෙක් හරි අල්ලලා දඬුවම් කරල පෙන්නන්න කියල.. තව මාසයක් තියෙනව.. මාසෙන් කරන්න බැරිනම් හිරිකොත ඇතුලෙ පුක් පාරක් ගහන් ඉඳපල්ලා.. ආපහු චන්දෙ නෑ. අවුරුදු 5ක් තිබිල මොකක්වත් කරන්නෙ නැතුව රට පස්සට ඇදල දාල ලබ්බක් කතා කරනව..
     
    ඔව් මචන් ලසන්ත මහ පාරේ බැටලුවෝ මරන ස්ටන් ගන් එකකින් ඌම ඔලුවට තියාගෙන දිවි නසා ගත්තා! තාජුඩීන් ඌ විහින්ම ඇඟේ ඇටකටු පොඩි කරගෙන, නියපොතු ගලවලා දිවි නසා ගත්තා, දැන් හරිද මචං? උඹේ පවුලේ එකෙකෙකුට, උඹේ යාලුවෙකුට වෙච්ච දවසට අපි බලමු නේහ්…:frown::frown:
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,894
    28,799
    113
    ඔව් මචන් ලසන්ත මහ පාරේ බැටලුවෝ මරන ස්ටන් ගන් එකකින් ඌම ඔලුවට තියාගෙන දිවි නසා ගත්තා! තාජුඩීන් ඌ විහින්ම ඇඟේ ඇටකටු පොඩි කරගෙන, නියපොතු ගලවලා දිවි නසා ගත්තා, දැන් හරිද මචං? උඹේ පවුලේ එකෙකෙකුට, උඹේ යාලුවෙකුට වෙච්ච දවසට අපි බලමු නේහ්…:frown::frown:

    Itin ko ewata sambanda pudgalayo neethiya idiriyeta genalla danduwan keranna tamai minussu 2015 wena anduwak path kare... dan ayeth mini goda aran wedak nane...
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,487
    86,770
    113
    ආශ්චර්යමත් රටක
    ඔව් මචන් ලසන්ත මහ පාරේ බැටලුවෝ මරන ස්ටන් ගන් එකකින් ඌම ඔලුවට තියාගෙන දිවි නසා ගත්තා! තාජුඩීන් ඌ විහින්ම ඇඟේ ඇටකටු පොඩි කරගෙන, නියපොතු ගලවලා දිවි නසා ගත්තා, දැන් හරිද මචං? උඹේ පවුලේ එකෙකෙකුට, උඹේ යාලුවෙකුට වෙච්ච දවසට අපි බලමු නේහ්…:frown::frown:

    ඒකට වග කියන්න ඕන මරපු උන් නෙවෙයි උබලා... පොන්න ආණ්ඩුව ආවෙම හොරු , මිනීමරුවොන් ට දඬුවම් දෙන්න නේද? කෝ එහෙම දීපු දඬුවම්? කෝ අර්ජුන් මහේන්ද්‍රන් ? කෝ පාස්කු බෝම්බ ගහපු එකේ වැරදි කාරයො? කෝ මාකඳුරෙ මදුෂ්ට වෙච්ච දෙයක්? කෝ අලුත් ආණ්ඩුවෙ / පරණ ආණ්ඩුවෙ හොර ඇමතියොන්ට වුණ දෙයක්?තවමත් පරන ලබ්බවල් කිය කිය ගූඑන්පී එකට කඩේ යන්නෙ අඩුමගානෙ ලසන්ත ල , තාජුඩීන් ල ගැනවත් හිතල නෙවෙයි උබල. එහෙම උනා නම් අඩුගානෙ සමාව දෙන්න පුලුවන්. උබල කඩේ යන්නෙ මෙලොවටත් එලොවටත් වැඩක් නැති පාහර , තුච්ඡ පෙරේතයොන්ට බලේ අරන් දෙන්න.

    අපිට හරි , අපි වගේ කාටහරි ආපහු එහෙම උනත් වගකියන්න ඕන උබලා සහ උබලගෙ පාහර ආන්ඩුව. මොකද ඒවට ක්‍රියාමාර්ගයක් අරන් නැති නිසා..