තේනුවරට යලිත් රණවිරුගාය

TommyJ

Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    Pacifists ඕකුන් මහ ගොන්. මාක්ස්වාදී පොත් කියවල බ්‍රේන්වොෂ් කරන් ආගමටයි හමුදාවටයි වෛර කරනව. උන් දන්නෙ නෑ අන්තිමට උන්ගෙ ආගම වෙලා තියෙන්ණෙත් මාක්ස් හුචක්කුව කියල
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    කැම්පස් වලින් ඔලුවට දාන ඒවාගේ නේ ආර්ට්ස් කරන උන් ජිවත් වෙන්නේ , ඔය ජේවීපී කරණය කැම්පස් වලින් අයින් කරා නම් මේ වගේ මානසික ලෙඩ්ඩු බිහි වෙනවා අඩු වෙයි.


    මුන් මොකට ඉපදෙනවද දන්නේ නෑ
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    UNP ලොල්ලෝ මේවට මීක් නෑ. මේකේ ඉන්නවා නේද සමනළ රෑනක් කෝ උන්...අනිත් එක අර අංක ජෙප්ප ඇතුළු ජෙපි නඩය සද්ද නෑ
     

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    කැම්පස් වලින් ඔලුවට දාන ඒවාගේ නේ ආර්ට්ස් කරන උන් ජිවත් වෙන්නේ , ඔය ජේවීපී කරණය කැම්පස් වලින් අයින් කරා නම් මේ වගේ මානසික ලෙඩ්ඩු බිහි වෙනවා අඩු වෙයි.


    මුන් මොකට ඉපදෙනවද දන්නේ නෑ

    මුන්ට උන් බ්‍රේන්වොෂ් වෙලා කියල තේරුම් ගන්න තරම්වත් මොළයකං නෑ
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මුන්ට උන් බ්‍රේන්වොෂ් වෙලා කියල තේරුම් ගන්න තරම්වත් මොළයකං නෑ


    කොහෙන් හරි සල්ලි පොකට් එකට එනවා ඇති නැත්තම් ඔහොම කියයිද. ඌත් ප්‍රංශ කාරයෙක් නේද ඔහොම ස්ටේජ් වල බෙරිහන් දුන්නට...:confused:
     

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    tenor.gif
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0


    ඔබ තවමත් UNPද? ඝොටට දෙන්න හිත හදා ගන්න බැරිද?
    එහෙනම් දීපන් NPM එකට.





    එක පට්ට.