තේරවිල්ලක්....

Feb 3, 2014
860
125
0
"අත ගහපු අත්තත් නැතිවෙනවා...පය ගහපු අත්තත් නැතිවෙනවා මෛත්‍රීපාල "

කියපල්ලා බලන්න්න උත්තරේ....???:rolleyes::rolleyes:

බලමු පුලුවන්ද කියලා..
 

Mayan19

Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    avatar498469_2.gif
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,505
    3,745
    113
    අතේ ගහපු අතත් නැතිවෙනවා...පක් ගහපු අත්තත් නැතිවෙනවා
     

    NB_LKA

    Banned
    Oct 24, 2014
    413
    32
    0
    colombo
    SUQjmNn.png

    පොදු අපේක්ෂකයෙකුට සහය දැක්වීම සදහා ශ්‍රී ලංකා නිදහස් සන්ධානයෙන් ඉවත් වීමට සිටි පිරිසක් චන්ද්‍රිකා විසින් අද මාධ්‍ය හමුවේදී කළ කතාවට කලකිරී නැවතත් ජනාධිපති
    මහින්ද රාජපක්ෂ මහතාට සහය දැක්වීමට ඉදිරිපත් වී තිබෙනවා

    එමෙන්ම පොදු අපේක්ෂකයාට සහය දැක්වීමට එක්සත් ජාතික පක්ෂය ගනු ලැබූ තීරණය සම්බන්ධයෙන් පාක්ෂිකයින් නොසතුටෙන් සිටින බවද පොදු අපේක්ෂකයාට සහය දැක්වීමට එක්වූ එක්සත් ජාතික පක්ෂ පිරිසක් අතර ගාල්ලේදී නොසන්සුන් තාවයක් හටගෙන තිබේ

    චන්ද්‍රිකා විසින් කරන ලද ආරාධනය තමා ප්‍රතික්ෂේප කරන බවත් සැබෑ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින් සිටින්නෙ මහින්ද රාජපක්ෂ මහතා සමග බව ඇමති ෆිලික්ස් පෙරේරා මහතා සදහන් කරනවා

    ලාංකීය කලාකරුවෝ විශාල පිරිසක්ද මහින්ද ජනපතිතුමාට සහය දක්වා දීප ව්‍යාප්ත වැඩ පිළිවෙලකට එක්වී තිබෙන බව ඊයේ නුගේගොඩදී ඔවුන් විසින් සංවිධානය කර තිබු වැඩසටහනකදී සපත කෙරුනා

    රටට ආදරය කරන තරුණ පිරිස් දිනෙන් දින නිල් බලකාය වැඩ පිළිවෙල හා එක්වීමද
    බොහෝ දෙනාගේ පැසසුමට ලක් වී තිබෙනවා

    එක්වන්න අප හා එක්වන්න
    facebook/slbluebrigade
    twitter/slbluebrigade
    youtube.com/NilBalakaya

    UJNhYJz.png


    WebTeamNilBalakaya
    නිල් බලකාය ප්‍රකාශක - උදේනි