තේරුනද ආයි කියලා දෙන්නද?????

king_pandukabaya

Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    අනේ මට නම් බැරියෝ. slides 20 ක් 30 ක් තියෙන lecture එකක්වත් තේරෙන්නේ නැති කොට පැයක් ඒක තැන ඉන්න බැරි කොට. මට කොහොම මේවා තේරෙයි ද ?
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    :nerd::nerd::nerd::nerd::nerd::nerd::nerd::nerd::nerd::nerd::nerd::nerd::nerd:

    1298102422.jpg


    :baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled:


    ow teuna mata nm hodata :angry::angry::angry::angry:
     

    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    ලියලා තියෙන ඒවා නම් ඕකේ.... ඒත් ඇදලා තියෙන ඒවා නම් මෙලෝ මගුලක් තේරෙන්නෙ නෑ:oo::oo::no:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඒ මනුස්සය බෝඩ් එකේ උඩ හරියෙ ලිව්වෙ ඉනිමඟක් තියලද ? :baffled: :baffled:
    එඩිටක්ද කොහෙද :rofl: :rofl:
     

    indikaku

    Well-known member
  • Apr 17, 2011
    1,493
    973
    113
    මට නම් ඔක්කොම තේරුනා.හැබැයි මේකේ ලිවුවේ කොහොමද කියලා තේරුනේ නෑ.