තේරුමක් නෑ...

jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,028
    1
    8,864
    113
    -~උලක් උඩ-~
    වචන එකතුවෙලා කොහෙත්ම තේරුමක් නැති පද (non sensible) කොච්චර හදන්න පුලුහන්ද නේද..මෙහෙම හදන වචන වලට නමක් තියනවද?
    කිතුල් බෙටි
    ගල් දියර
    ගිරා පැනි
     
    • Like
    Reactions: Pessimist

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    වචන වලට තේරුමක් කොහෙවත් නැහැ. මිනිස්සු පාවිච්චි කරන විදිහ අනුව තේරුමක් ලැබෙන්නෙ. කෙහෙම්මල, බම්බුව වගේ වචන අරං බලන්න. බම්බු වලට කිසිම අදාලත්වයක් නැති තැනක වෙනස්ම තේරුමක් යෙදෙන විදිහට භාවිතා වෙනව :yes:
    එහෙම බැලුවහම හැම වචනයක්ම තේරුමක් නැති ශබ්ද ගොඩක් විතරයි :yes: මිනිස්සු තමා භාවිතය තුලින් ඒවට තේරුමක් දෙන්නෙ :yes:

    විකාර ?

    https://www.maduraonline.com/?find=gibberish+
    ජල්පිතය :baffled: