තේරුම කියල දෙන්ඩ

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
අපි කටවචනෙට කියන්නේ " අහලා බලන්න.. සමහරවිට ඒ අය සහනයක් කරාවි කියලා " ඔය කේස් වැඩ වලට.. දඩයක් ගෙවන්න තියන එකක් කපා හරින්න. බැන්කු නයක් කාලය දික් කරගන්න. වගේ අඩලා දොඩලා ලබාගන්න කියනවා වගේ අර්තයක්
 
senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
ඕකෙ අගට in එන්න පුලුවන්ද?:confused:
ඔය ප්‍රිසන් බ්‍රේක් එකේ .. ඔතන ease in කියන්නේ එක වචනයක් වගේ. යුගල පද වගේ. in කියන එක ඔතන යෙදෙන්නේ ඇතුල කියන වචනෙට නෙමෙයි. නමුත් on ඔතන යෙදෙන්නේ. ඒ අර්තයට. ඒක මත. එබව වගේ අගවන්න.
 
jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,039
    1
    8,875
    113
    -~උලක් උඩ-~
    ඔය ප්‍රිසන් බ්‍රේක් එකේ .. ඔතන ease in කියන්නේ එක වචනයක් වගේ. යුගල පද වගේ. in කියන එක ඔතන යෙදෙන්නේ ඇතුල කියන වචනෙට නෙමෙයි. නමුත් on ඔතන යෙදෙන්නේ. ඒ අර්තයට. ඒක මත. එබව වගේ අගවන්න.
    11.gif
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,047
    1
    43,460
    113
    අපි කටවචනෙට කියන්නේ " අහලා බලන්න.. සමහරවිට ඒ අය සහනයක් කරාවි කියලා " ඔය කේස් වැඩ වලට.. දඩයක් ගෙවන්න තියන එකක් කපා හරින්න. බැන්කු නයක් කාලය දික් කරගන්න. වගේ අඩලා දොඩලා ලබාගන්න කියනවා වගේ අර්තයක්

    You must spread some Reputation around before giving it to senal7 again.

    thnk you machan :)