තේරුම දන්නවාද..?

slider_hash

Well-known member
  • Jul 29, 2015
    1,468
    362
    83
    ගෙදර තමයි
    තේරුම දන්නවාද..?

    මේ සියයට ගණන් වලින් කියවෙන්නේ මොකක්ද කියල දන්නා කෙනෙක් ඉන්නවනම් කියහල්ලකෝ මචන්ලා.. හැම ජපන් එකකම වගේ තියෙනවා මේක
    34j95j6.png
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    % කියන්නෙ සීයෙන් පංගුවක් කියන එක :baffled: :baffled:
    100% කියන්නෙ 100/100 කියන එක 50% කියන්නෙ 50/100 කියන එක :baffled: :baffled:
    BUMP :P :P
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    යුරේකා :P

    平成22年度 燃費基準+10% 達成車 - 2010 සඳහා ඉන්ධන පරිභෝජන ප්රමිති මට්ටම් +10% ක් අත්පත් වාහන

    平成27年度 燃費基準+20% 達成車 - 2015 ඉන්ධන කාර්යක්ෂමතාව ප්රමිති +20% අත්පත් වාහන
     
    • Like
    Reactions: slider_hash

    slider_hash

    Well-known member
  • Jul 29, 2015
    1,468
    362
    83
    ගෙදර තමයි
    මොකේද බන් ඕක ගහල තියෙන්නෙ. :oo:

    japan වලින් ඉම්පෝර්ට් කරන වාහනවල තියෙනවා බං මේකෙන් කියවෙන්නේ මොකක්ද මේක අපි අලුතෙන් එකක් ගන්නකොට වැදගත්ද කියල තමා දැනගන්න ඕන
     

    slider_hash

    Well-known member
  • Jul 29, 2015
    1,468
    362
    83
    ගෙදර තමයි
    යුරේකා :P

    平成22年度 燃費基準+10% 達成車 - 2010 සඳහා ඉන්ධන පරිභෝජන ප්රමිති මට්ටම් +10% ක් අත්පත් වාහන

    平成27年度 燃費基準+20% 達成車 - 2015 ඉන්ධන කාර්යක්ෂමතාව ප්රමිති +20% අත්පත් වාහන

    ෆුයල් ගැනද අපිට එච්චර අදාළ නැනේද අලුතෙන් එකක් ගන්නකොට