තේරුම මොකක්ද

Phonemy

Well-known member
  • Jan 2, 2018
    2,281
    1
    2,532
    113
    Annual energy consumption at 25c° (kwh/year) 244
    මෙකේ තෙරුම මොකක්ද මචං.beko fridge එකක මෙහෙම තිබ්බේ (මේකට ෆොටෝ දාන්නෙ කොහොමද බං මං දන්නෑ)
    Rep denu labe:D
     
    Last edited:

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    සෙල්සියස් අංශක 25ක උශ්ණත්වයදකී වාර්ශික ශක්ති පරිභෝජනය (කිලෝවොට් පැය/අවුරුදු ?? wtf) 244යි. වරහන ඇතුලෙ දාල තියෙන එක හරිද බලපං.
     
    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,281
    1
    2,532
    113
    සෙල්සියස් අංශක 25ක උශ්ණත්වයදකී වාර්ශික ශක්ති පරිභෝජනය (කිලෝවොට් පැය/අවුරුදු ?? wtf) 244යි. වරහන ඇතුලෙ දාල තියෙන එක හරිද බලපං.

    හරි බන්,ඒ කියන්නේ අවුරුද්දකට unit 244 යනවා කියන එකද
    Thnx bn
    Rep++
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    හරි බන්,ඒ කියන්නේ අවුරුද්දකට unit 244 යනවා කියන එකද
    Thnx bn
    Rep++

    :yes:
    ඒ ගාන යන්නෙ 25C වලදි ඈ ලංකාවෙ උශ්ණත්වෙ 30ත් පයිනව ඔයිට වඩා යයි :sorry: