තේරුම ?

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,929
    1
    43,225
    113
    මේකෙ තේරුම සිංහලෙන් කියල දියල්ලකො ?

    I would have punched that guy scooting up everytime they moved. Like seriously? Do you want to be that damn obvious?? Disgusting people. They literally just stare, it's like not even a glance. They sit and stand there staring like they are getting off. Wtf.
     

    wildone

    Member
    Jul 6, 2013
    829
    112
    0
    33
    අතන මෙතන තමයි.
    මෙක තියෙන්න අප්පිරියාව සහ තරහව ප්‍රකාශ කිරීමක්. මිනිස්සු අනෙකාගෙ ප්‍රයිවසි එකට ගරු කරන්නෙ නැති කම වගෙ. මිනිස්සු කලින් දැකලා නැ වගේ අපි දිහා බලාගෙන ඉන්න අවස්තාවක් ගැන හිතපන්. එතකොට අපිට කොච්චර උනත් අප්සට් නෙ බන්. අපි ඌව මග අරින්න පොඩ්ඩක් එහාට මෙහාට උනොත් උත් ශෙප් එකෙ එකම කරනව නම් අවුල් නෙ. එතකොට හිතෙන්නෙ දෙකක් ඇනලා තො මන් දිහා බලාගෙන අ* ගහනවද හු** වගෙ අහන්න් නෙ. අන්න ඒ වගෙ සීන් එකක්. අප්‍රසාදය පල කිරීමක්.


    adhasa mata therunu widiyaata okai.
     
    • Like
    Reactions: AnuradhaRa

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    මම ඔවුන් ඉදිරිපත් හින්දා දක්වා scooting බව දත සිදුරු ඇත. බරපතල ලෙස වගේද? ඔබ දන්නවනේ පැහැදිලි වනු කිරීමට අවශ්යද ?? පිළිකුල් ජනතාව. ඔවුන් වචනාර්ථයෙන් ඒක වත් නැත බැලූ බැල්මට වගේ, සිත රිදවන. ඔවුන් වාඩි වී ඔවුන් ලකුණු ලැබෙනවා වගේ හම්බුනා එතන හිටගෙන. Wtf.

    source - googal translate
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    පැනි හලන රැග් කරන කොල්ලො ගැන කෙල්ලන්ට දැනෙන හැගීම. තරහව අප්පිරියාව මික්ස් උන ෆීලින්ග් එකක්..