තේරෙන්නේ නෑ - 1

bestdivx

Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    මටත් කියලා දීපන්කෝ ඕක කරන විදිහ
    shipcapton තමයි මටත් කියල දුන්නෙ කන්ටැක්ට් කරල බලපන්. මම දන්නේ ක්‍රිප්ටො විතරයි.
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,110
    20,696
    113
    හස්තිශෛලපුර
    මටනම් ඕව තේරෙන්නේ බන්...එළකිරි sir ලගෙන් අහල දැනගන්න දෙයක් තමයි ඉතින්

    එරෝසන් ගෙන් අහපන්.. උබට කියලා දෙයි රාජපක්ශ ආවම උගේ පුකේ ශේයා ප්‍රයිස් එක වැඩි උන හැටි ගනන් එක්කම
     

    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83
    • Haha
    Reactions: allrights

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    අඩේ මම double ගේම් ගහන්නේ නෑනේ බන්... උඹල දන්නවනේ මගේ අවංක කම ....දැනගන්න ඇහුවේ.... අවරුදු 9ක් ඔහොම manipulate කර කර නේ ගිහින් තියෙන්නේ...... :unsure:......බලන්න මේ ටිකට මම ඉගෙනගත්තුව
    අඩේ අප්පා එහෙමෙයි !!!!! තැන්කු කරපන් එහෙනං මට.. :P:Pමතක ඇතිව කොහේ හරි ලියලා තියා ගනින් මේ ටිකට ඉගෙන ගත්ත එව්වා ... නැති නම් වෙන්නේ "ටික ටික අමතක වෙනවා නේද " කියලා ත්රෙඅඩ් දාන්න ubata..:lol::lol:
     
    • Like
    Reactions: nicjosh83

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,528
    72,736
    113
    මාලඹේ
    ඔය මගුලෙන් මාසයකට 5% ඇවරේජ් එකක් හොයන්න පුලුවන්. ෆොරෙක්ස් වලින් 10% ඇවරේජ් හොයන්න පුලුවන්. ක්‍රිප්ටො ස්වින්ග් ට්‍රේඩින්ග් වලින් 30% ඇවරේජ් හොයන්න පුලුවන්. ගිය අවුරුද්දෙ මම ස්වින්ග් ට්‍රේඩින්ග් වලින් 400% ප්‍රොෆිට් එකක් ගත්ත. ඩේ ට්‍රේඩින්ග් සක්ස්. මම සුපිරි බුලට් එකකට කියල ෆොරෙක්ස් කොපි ට්‍රේඩින් කරන්නෙ. පොරට ප්‍රොෆිට් එකෙන් 30% දෙනව. මම කිසිම මගුලක් කරන්නෑ ට්‍රේඩ් ඔටෝ කොපි වෙනව. මම නිකම් ඉදල ප්‍රොෆිට් එක ගන්නව.
    මාරායි නේ 🤣🤣🤣🤣