Palaweni eka therenne winadiyak wage giya
පුසෙක් නෙවෙයි ඉන්නේ. ස්නෝ ලෙපර්ඩ් එකෙක්. ඕක එඩිට් නෙවෙයි.පූසෙක් ඉන්නවා. scale එක වෙනස්නේ බන් මේක edit කරපු එකක් වගේ.
පොප්කොන් පැකට් එකක් මැද..
Nice oneතේ හුජ්ජ යන්නේ මට නම්
අපෝ මේක නම් දැකල තියනව හෙනට. ලොකු රෙදිත් ආව මේක ප්‍රින්ට් කරලා ඒ දවස් වල.![]()
මේ රූපෙ මැද තියෙන තිත් 4 දිහා ඇස් පිය නොහෙළා තප්පර 10ක් බලන් ඉඳලා ක්ෂණිකව බිත්තිය දිහා බලන් වේගයෙන් ඇහි පිල්ලම් ගසන්න. ඔබ පව් කාරයෙකු නොවේ නම් ජේසුව පෙනෙනු ඇත. ආමේන්.. දෙවි පියාට ප්‍රශංසා වේවා.. හලේලුයා..! මා බලවත් කරනා සමිඳානන් තුළ සියල්ල කළ හැකිය..